tag:blogger.com,1999:blog-6770320504722697198.post2649367049151587997..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: අමුතු කතාවක් 10: වර්ථමානය සහ පසුසටහනඅහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6770320504722697198.post-84969176205626551402016-07-14T08:04:34.713+05:302016-07-14T08:04:34.713+05:30++++++++++++++++++++

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-91780888170995487962016-07-14T08:03:26.467+05:302016-07-14T08:03:26.467+05:30ඔන්න අද දැම්මා යාන්තන් එකක්.... ඔය කියුවට ඒක වෙයි ...ඔන්න අද දැම්මා යාන්තන් එකක්.... ඔය කියුවට ඒක වෙයි අක්කේ.....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-57090926503364699502016-07-13T19:57:08.064+05:302016-07-13T19:57:08.064+05:30කෝ දැන් අර පෝස්ට් ගොඩක් ලියාගෙන හාඩ් එකක දාගෙන ඉන්...කෝ දැන් අර පෝස්ට් ගොඩක් ලියාගෙන හාඩ් එකක දාගෙන ඉන්නවා කියපු එක්කෙනා.

එයා නැත්තං ඔයාම ආයෙ කතාවක් පටන් ගන්න නංගිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-49217727896804127052016-07-13T15:36:08.676+05:302016-07-13T15:36:08.676+05:30//නූතන මනෝ විද්‍යාවට අනුව එවන් තත්ත්වයන් ඇති වන්නේ...//නූතන මනෝ විද්‍යාවට අනුව එවන් තත්ත්වයන් ඇති වන්නේ මානසික රෝග හෝ ගැටලු පදනම් කර ගෙන ය//Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-74049248377845926912016-07-12T06:42:57.007+05:302016-07-12T06:42:57.007+05:30ඔව් අපි එහෙම ප්‍රාර්තනා කරමු සිතූ...
ස්තුතී සිතූ ...ඔව් අපි එහෙම ප්‍රාර්තනා කරමු සිතූ...

ස්තුතී සිතූ ඇගයීමට...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-90309124008415665812016-07-11T20:04:53.682+05:302016-07-11T20:04:53.682+05:30අද තමයි අවසන් කොටසයි පසු සටහනයි දෙකම කියෙව්වෙ. ඇත්...අද තමයි අවසන් කොටසයි පසු සටහනයි දෙකම කියෙව්වෙ. ඇත්තටම ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් පළිගන්න, මැරුණු කෙනෙක්ව යොදාගත්තම ඒ මැරුණු කෙනාටත් නිදහසක් නැහැ නේද?

කොහොම වුණත් ඒ අයට ආයෙ කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

නිර්මාණි කතාව ලියලා තිබුන විදිය නම් හරිම අගෙයි. කතා රසයට හානියක් නොවෙන්න කතාව බෙදලා තිබුණ විදිය එහෙම අපූරුයි. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-80789642501317396522016-07-11T17:00:32.489+05:302016-07-11T17:00:32.489+05:30අක්කගෙ කතාව අහන්න මං ගොඩක් ආසාවෙන් හිටියේ...
මං ...අක්කගෙ කතාව අහන්න මං ගොඩක් ආසාවෙන් හිටියේ...

මං ලබපු අද්දැකීම එක්ක මේ සිද්ධිය පිළිගන්න පුලුවන්... එහෙම අද්දැකීමක් ලබන්න ඕනෙ.... එහෙම නැතුව අපේ හිත් ඒවා පිළිගන්නෙ නෑ...

ඉතින් ඒ ගෙදර තිබුණු තත්ත්වෙ ඊට පස්සේ වෙනස් උනාද අක්කේ???

දිගටම ඇවිත් කියවලා දිරිමත් කළාට, අදහස් දැක්වුවාට ස්තුතී අක්කේ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-47730715474096281152016-07-11T16:55:22.789+05:302016-07-11T16:55:22.789+05:30ඔව් ලේ මේක ඇත්ත සිද්ධියක් තමයි... ඔව් ඒ අඩුපාඩු ඊල...ඔව් ලේ මේක ඇත්ත සිද්ධියක් තමයි... ඔව් ඒ අඩුපාඩු ඊලඟ නිර්මාණයෙන් අඩු කරන්න බලන්නම්... අදහසට ස්තුතී...

ඔයත් දිගටම කියවලා අදහස් දැක්වුවා නේද? ස්තුතී ලේ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-61431710145880330782016-07-11T16:01:20.826+05:302016-07-11T16:01:20.826+05:30මේ පසු සටහන බොහොම වටිනවා. ඔයාලා යාළුවෝ විදිහට ඒ දර...මේ පසු සටහන බොහොම වටිනවා. ඔයාලා යාළුවෝ විදිහට ඒ දරුවට ශක්තියක් වෙමින් ඉන්න එකත් මං ඉහළින්ම අගය කරනවා.

ඔන්න දැන් මගේ වාරෙ නෙ. නිර්මාණි මෙහෙම සිදුවීමක් අත්විදලා තියෙන නිසා මං කියන එක ඔයාට පිළිගන්න පුළුවන් වෙයි.

මං මේ කියන ගෙදර උදවියටත් අසාමාන්‍ය දේවල් බොහොමයකට මුහුණ දෙන්න වෙලා තිබුණා. හැබැයි ඒ කියපු එකක්වත් ඔයා මේ කියපු දේවල් තරම් බරපතල නෑ. ඒත් එයාලට ලොකු අසාමාන්‍ය බවක් දැනුන නිසා එයාලත් මේ කතාවෙ වගේම ඔය දේවාලෙකට ගිහින් තියෙනවා.

ඒ දේවාලෙදිත් එයාල කියන විදිහට එයාලගෙ සීයාගෙ කටහඬින්ම සීයා ජීවත්වෙලා ඉන්නකොට එයාලට කතා කරපු නම් වලින් ඒ විදිහටම කතා කරාලු.එයාලා එහෙම ඔය දේවල් මත්තෙ නැහෙන ගණයේ කට්ටියක් නෙවෙයි. ඒ නිසායි මේ කපුවා ජීවිතේට ඇහැට දැකලා නැති මනුස්සයෙක්ගෙ කටහඩින් කතා කරා කියලයි කිව්ව නිසා මට ඒ ගැන දැනගන්න ආසා හිතුනා. ඒ සීයා ඔහොම භූතයෙක් වෙලා නෙවෙයි, එයාට මැරිලා අවුරුදු කීපයක් ගිහිල්ලත් ආත්මයක් ලැබිලා නැති කතාවක් තමා කියවිලා තියෙන්නෙ. ඒකට ඒ සීයට පිං දීලා දාන මාන කරන්න කියලා. ඊට කලින් පෙරේත තට්ටුවක් හදලා එලිමහන් තැනක තියලා සීයට කතා කරන්න කිව්වලු. සීයා ආව බව එයාලට දැනගන්න ලැබෙයි කිව්වලු.

ඔය පෙරේත තට්ටුව තියන දවසෙ මමත් එහෙ හිටියා.එයාල ඒ හැමදේම කරේ එයාලගෙ තාත්තට (තාත්තගෙ තාත්තා තමයි නැතිවෙලා තිබ්බෙ ) හොරෙන්. ඉතින් එයාලා ඒ සීයා ජීවත් වෙලා ඉන්න කාලෙ කන්න කැමති හැමදේම එක්ක මේ පෙරේත තට්ටුව හදලා එලියෙ තැනක පුටුවක් උඩින් තියලා "සීයා එන්න" කියලා කතා කරපු බවකුත් මට යන්තමට වගේ මතකයි. කොහොමහරි මමයි ඒ ගෙදර අක්කයි ඒ පුටුවට මීටර් දහයක් විතර දුරින් බලන් හිටියා. ඒ අක්කා කිව්වා සීයා ඒක බාරගත්තු බවට සලකුණක් පෙන්නයි කියලා කිව්වා කියලා. අපි අහලා තියෙනවනෙ ඔය යක්කු එහෙම කිරි අතු කඩාගෙන එහෙම යනවා කියලා. මං බලන් හිටියෙ අන්න එහෙම එකක් වෙයි කියලා ඒක වෙන හැටි බලාගන්ඩ. ඒත් එහෙම මොකුත් වුණේ නෑ. විනාඩි දහය පහළොවක්ම බලන් ඉදලා අපි ඒ පෙරේත තට්ටුව ළඟට ගිහින් බැලුවා. මට අදටත් හිතාගන්ඩ බෑ. ඒකෙ තිබුණ යෝගට් එකෙන් භාගයක් කාලා තිබ්බා. මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා එතනට කිසිම සතෙක්වත් ආවෙ නැති බව. ඉතින් අර යෝගට් බාගෙට මොකද වුණේ කියලා මට තාම හිතාගන්ඩ බෑ.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-36469401881028368622016-07-11T15:47:55.623+05:302016-07-11T15:47:55.623+05:309 සහ 10 දෙකම එකපාරට කියවන්න වුනේ ඔන්න. වැඩිය මේ පැ...9 සහ 10 දෙකම එකපාරට කියවන්න වුනේ ඔන්න. වැඩිය මේ පැත්තෙ එන්න බැරි වුණා. මේක ඇත්ත කතාවක්ද... පුදුමයි. නිර්මාණි ලියන් එද්දි මං හිතුවෙම ප්‍රබන්ධයක් කියල. කෝම වුණත් අපූරුයි ලියමන. වලව්වෙ ඇත්තො ගැන කණගාටුයි. උඩ කොමෙන්ටු වල කියන්නා වගේ අක්ෂර සහ වියරණ අඩුපාඩු හැදෙනවනම් මාත් කැමතියි නිර්මාණි. එතකොටයි නිර්මාණිගෙ නිර්මාණෙ පරිපූර්ණ.

ජයවේවා...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-42420750388579247532016-07-11T15:34:03.976+05:302016-07-11T15:34:03.976+05:30ඔව් ප්‍රසන්න... දැන් කරන්න තියන හොඳම දේ ඒක තමයි......ඔව් ප්‍රසන්න... දැන් කරන්න තියන හොඳම දේ ඒක තමයි... ඒත් කරන්න අමාරුම දේත් ඒක තමයි... උත්සහ කළා... ඒ අය කලින් ලබපු අද්දැකීම් එක්ක වගේම පවතින ආකල්ප එක්ක ඒක ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ...
ස්තුතී අදහස් දැක්වලා දුන්න සහයට....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-56017688938086075442016-07-11T15:31:54.066+05:302016-07-11T15:31:54.066+05:30ඔව්.. ඒ වගේ ප්‍රශ්න වලින් ගොඩක් කල් මිරිකිලා හිටපු...ඔව්.. ඒ වගේ ප්‍රශ්න වලින් ගොඩක් කල් මිරිකිලා හිටපු ඒ අය දැන් එහෙම හරි ඉන්න විදිහ ගැන සතුටුයි... ඊටත් වඩා සතුටු වෙන්න ඕනෙ අක්කේ සඳමිණි දෙවුමිණි මේ ප්‍රශ්න මැද්දේ කැම්පස් ගිය එකයි... මොකද ඉස්කෝලේ යන්න වෙන දවස් අඩුයි... පොත් නෑ.. මොනතරම් පීඩනයක්ද?

නොපෙනණබලවේග ගැන අපේ දැනුම අඩුයි.. අනික බොරු කරන පිරිස වැඩි නිසා ඇත්ත හොයා ගන්න අමාරුයි....

සිත්තමි අක්කට ස්තුතී ඇවිත් අදහස් දැක්කුවාට...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-80402957699788702272016-07-11T15:26:38.431+05:302016-07-11T15:26:38.431+05:30හා හා කියවලාම එන්නකෝ.... ඇවිත් තියෙන්නේ අන්තිම කොට...හා හා කියවලාම එන්නකෝ.... ඇවිත් තියෙන්නේ අන්තිම කොටසෙදිනේ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-17702012918505374682016-07-11T14:26:54.938+05:302016-07-11T14:26:54.938+05:30ඒකත් එහෙමලු ඉවරඋනේ එහෙනං.
මොනව උනත් ඔය පවුල මානසික...ඒකත් එහෙමලු ඉවරඋනේ එහෙනං.
මොනව උනත් ඔය පවුල මානසික උපදේශනයක් සඳහා යොමු කරවන්න පුලුවන්නං ලොකු සහනයක් ලැබෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-81731759878591008892016-07-11T12:11:58.770+05:302016-07-11T12:11:58.770+05:30අවසන් කොටසයි මේ පසු සටහනයි එකටම කියෙව්වේ. ඒ වගේ අත...අවසන් කොටසයි මේ පසු සටහනයි එකටම කියෙව්වේ. ඒ වගේ අත්දැකීමක් ඇත්තටම විඳින්න වෙනවා කියන එක හිතාගන්නත් අමාරුයි. නංගි කිව්වා වගේ ඔයාලා හිටපු එක රෑට ඒ තරම් බය හිතෙන අත්දැකීමකට මුහුණ දෙන්න වුනානම් ඇත්තටම අවුරුදු දහයක් පුරා ඒ දේවල් අත්විඳපු අයට කොහොම දැනෙන්න ඇත්ද. :(

නොපෙනෙන බලවේග අපි අතර නැහැයි කියලා කියන්න බැරි බව තමයි මටනම් හිතෙන්නේ. මේ වගේ කතාවක් මම කාලෙකට ඉස්සර කියෙව්වා, මට මතක හැටියට ඒකත් සත්‍ය කතාවක්. නමනම් දැන් මතක නැහැ.

වැරදි කරපු අයට කොයි විදිහෙන් හරි දඬුවම් ලැබෙයි. අනිත් හැමදෙනාටම හිතේ සතුටත් සැනසීමත් ඉක්මණින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ස්තූතියි නංගි මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-90389549836288103162016-07-11T11:44:09.973+05:302016-07-11T11:44:09.973+05:30හම්මේ , නැතිවෙලා හිටපු ටික දවසට මේක මාර දුරකි ගිහි...හම්මේ , නැතිවෙලා හිටපු ටික දවසට මේක මාර දුරකි ගිහිං නේ , ඔක්කොම කියවලා එන්නම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-80457757804453634892016-07-11T10:49:12.008+05:302016-07-11T10:49:12.008+05:30ඇත්තටම මං අදටත් දු් වෙන්නේ සඳමිණී ගැන.... එයා ගොඩක...ඇත්තටම මං අදටත් දු් වෙන්නේ සඳමිණී ගැන.... එයා ගොඩක් හොඳ කෙනෙක්...

ආ අපි බලමුකෝ... දිගටම කියවලා දිරිමත් කළාට ඔයාටත් ස්තුතී රන්දුළා....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-37582102557821786082016-07-11T08:52:04.535+05:302016-07-11T08:52:04.535+05:30ඉතින් තවත් රස කථාවක් අරන් එනකන් අපි බලන් ඉන්නවා හො...ඉතින් තවත් රස කථාවක් අරන් එනකන් අපි බලන් ඉන්නවා හොඳේ. අනේ ඇත්තටම සඳමිණී හරිම පව්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-5208937888643690612016-07-11T07:28:50.629+05:302016-07-11T07:28:50.629+05:30සඳමිණී ගොඩක් උත්සහ කළා මේ ගෙදරින් හැමෝම එක්ක ඉවත් ...සඳමිණී ගොඩක් උත්සහ කළා මේ ගෙදරින් හැමෝම එක්ක ඉවත් වෙන්න... ඒත් කවුරුත් ඒකට කැමති නෑ....

ඇගයීමට ස්තුති ගස්...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-70030798346517062912016-07-11T07:26:49.868+05:302016-07-11T07:26:49.868+05:30චුති සිත ඊලඟ ආත්මයෙදී බලපානවා පොකුරු...
දිගටම රැඳ...චුති සිත ඊලඟ ආත්මයෙදී බලපානවා පොකුරු...
දිගටම රැඳිලා හොඳ නරක පෙන්නුවට තුති පොකුරු....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-4707041326761826212016-07-11T07:23:23.237+05:302016-07-11T07:23:23.237+05:30ආයෙත් ස්තුතී හැලබේ...
@ ගස් තැන්කු එකට තැන්කු....
...ආයෙත් ස්තුතී හැලබේ...
@ ගස් තැන්කු එකට තැන්කු....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-14927162530741835582016-07-11T07:10:06.876+05:302016-07-11T07:10:06.876+05:30ඒ පවුල හරි පව්... පොලොවෙ පය ගහගන්න පිනක් නෑ කියන්න...ඒ පවුල හරි පව්... පොලොවෙ පය ගහගන්න පිනක් නෑ කියන්නෙ ඒ මිනිස්සු විහින් දුක් විඳින බවක් පෙනෙන්නෙ.හැබැයි ඒක එයාලට රහයි නම් වටේ උදවිය මක්කා කොරන්නද ?
මොනව උනත් නිර්මාණි බොහොම සාර්ථකව කතාව අරගෙන ආව.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-85108938617523136662016-07-11T07:06:47.915+05:302016-07-11T07:06:47.915+05:30තැන්කූ හැලපයියෙ..තැන්කූ හැලපයියෙ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-81509059043889349822016-07-11T00:44:21.588+05:302016-07-11T00:44:21.588+05:30මේ මිනිස්සුන්ට විඳින්න වුන කරදර ගැන ඇත්තෙන්ම කණගාට...මේ මිනිස්සුන්ට විඳින්න වුන කරදර ගැන ඇත්තෙන්ම කණගාටුයි...මේ සියලුම දේට බලපාන්නේ තමන්ගේ පෙර සසරේ කල කී දෑ වලින් රැස් කරගත් කර්මය...අද වෙන විට ඔවුන්ට ඇති ගැටළු සඳහා ඔවුන් නිසි ප්‍රතිකර්ම වලට යොමු නොවීම නම් අනුමත කරන්න බැහැ...

මරණ මොහොතේ ඇති වන ඇලීම් සහ චිත්ත ස්වභාවයන් අනුව මිනිසුන් ප්‍රේත, භූත කොටස් ලෙස උපත ලබන්න පුළුවන්..ඔවුන්ගේ පින් පව් අනුව ඔවුන්ට යම් යම් බලයන් ලැබෙන්න පුළුවන්...මෙය බුද්ධ ධර්මයෙන් පහදලා තියනවා...අපි හැදිලා තියන සතර මහා ධාතුන්ගේ පරිමාවන් අපේ පින් පව් අනුව වෙනස් වෙනවා...අභිධර්මය අධ්‍යනය කලොත් ඔයාට ඒ ගැන දැන ගන්න පුළුවන් වෙයි...ඒත් මේ හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-83436926876717204242016-07-10T22:12:44.581+05:302016-07-10T22:12:44.581+05:30අද්භූත
උන්මාද
ප්රත්යක්ෂ
විශ්වාස
බිය
දෝෂ
යනුව...අද්භූත
උන්මාද
ප්රත්යක්ෂ
විශ්වාස
බිය
දෝෂ
යනුවෙන් නිවැරදි විය යුතුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com