tag:blogger.com,1999:blog-6770320504722697198.post2806547695356008315..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: ලෙඩුන් ලෙඩ කරවීම නොහොත් දොස්තරලාගේ හපන්කම්අහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6770320504722697198.post-63415606210466960422015-12-31T15:17:31.049+05:302015-12-31T15:17:31.049+05:30මිනිස්සු සුවපත් කරන්නෙත් දොස්තරලා. මිනිස්සු ලෙඩ කර...මිනිස්සු සුවපත් කරන්නෙත් දොස්තරලා. මිනිස්සු ලෙඩ කරන්නෙත් දොස්තරලා. අනික් දැන් එයාලාත් ලෙඩ වෙනවානේ. එයාලට බෙහෙත් දෙන්නේ කවුද?නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-58537105535562404922015-12-23T08:26:35.775+05:302015-12-23T08:26:35.775+05:30ඒකනෙ අජිත් අයියෙ. ඉතින් කාට කියන්න ද?
ස්තුති නෙලු...ඒකනෙ අජිත් අයියෙ. ඉතින් කාට කියන්න ද?

ස්තුති නෙලුම් යාය සහයෝගය ට.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-31302984675004417662015-12-23T08:23:49.364+05:302015-12-23T08:23:49.364+05:30ඒක රටේ අවාසනාව.
සුභ නත්තලක් ඔබටත්!ඒක රටේ අවාසනාව.
සුභ නත්තලක් ඔබටත්!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-38158491467381748792015-12-23T08:22:23.632+05:302015-12-23T08:22:23.632+05:30ඇත්ත වැසි. කවදා මේව වෙනස් වෙයි ද?ඇත්ත වැසි. කවදා මේව වෙනස් වෙයි ද?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-67588204587495980442015-12-23T08:21:17.131+05:302015-12-23T08:21:17.131+05:30එලියට නොඑන ප්‍රමානය ගොඩක් වැඩියි කියල මට හිතෙන්නෙ ...එලියට නොඑන ප්‍රමානය ගොඩක් වැඩියි කියල මට හිතෙන්නෙ මදුවො. ඇත්ත දැන් සල්ලි කියන සාදකය වෙද නලාව වගේ දොස්තරල එක්ක ගැට ගැහිල ඉවරයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-773480864828186752015-12-23T08:19:28.430+05:302015-12-23T08:19:28.430+05:30ජන මාද්‍ය ැන විශ්වාස කරන්න බෑ. එයාල එයාලගෙ නියායන්...ජන මාද්‍ය ැන විශ්වාස කරන්න බෑ. එයාල එයාලගෙ නියායන්ගෙන් පිට යන්නෙ නෑ. මේ දැනුවත් කිරීමත් ඒකට ගත්ත එක පියවරක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-32430109452004899692015-12-21T05:50:16.767+05:302015-12-21T05:50:16.767+05:30අපේ පවුලට වුනු සිදුවීමකදී දොස්තරලට එරෙහිව නඩු යන්න...අපේ පවුලට වුනු සිදුවීමකදී දොස්තරලට එරෙහිව නඩු යන්න එපා කිව්වා. කවුරුත් සාක්කි දෙන්නේ නැහැ කියල.
http://nelumyaya.com/?p=4854
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-13886347586508003072015-12-20T16:55:27.951+05:302015-12-20T16:55:27.951+05:30මමත් දන්න දෙතුන් දෙනෙකුට දොස්තර උන්නැහැලා හින්දා ස...මමත් දන්න දෙතුන් දෙනෙකුට දොස්තර උන්නැහැලා හින්දා සදාකාලික ආබාධිත තත්වයට පත්වෙලා.
ඒ සියලුම දෙනා විශේෂ දක්ෂතා ඇති පුද්ගලයන්....
සුබ නත්තලක්......Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-5650715473999374422015-12-19T18:59:03.136+05:302015-12-19T18:59:03.136+05:30තමන් කරන වෘත්තියට ගරු කරන්න දන්නෙ නැති,ඒ වෘත්තිය ප...තමන් කරන වෘත්තියට ගරු කරන්න දන්නෙ නැති,ඒ වෘත්තිය පුහු ආබරණයක් කරගන්න දගලන දොස්තරලා ඉන්නකොට මෙවැනි දේවල් සිදු වෙනවාවැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-43373373668382179412015-12-19T05:42:05.080+05:302015-12-19T05:42:05.080+05:30සල්ලි පස්සෙ දුවලා, යසට තිබුණු නම කැත කරගෙන ඉන්නෙ ක...සල්ලි පස්සෙ දුවලා, යසට තිබුණු නම කැත කරගෙන ඉන්නෙ කට්ටිය. නැතිනම් ඉස්සර මෙහෙම දේවල් නොවුනා නෙමේ. අත් වැරදීම් අනන්ත වෙනවා. ඒ ඒ වෘත්තියෙ හැටියට බරපතල කම වෙනස් වෙනවානෙ. අනික දැන් මාධ්‍ය මගින් හැමදේම එළියට එනවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-43712680074775388442015-12-18T20:58:45.044+05:302015-12-18T20:58:45.044+05:30සමහර විට වෛද්‍යවරු අතින් negligence සිදුවේ. ඒ ගැ...සමහර විට වෛද්‍යවරු අතින් negligence සිදුවේ. ඒ ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න , පිටපතක් ජනමාද්‍ය වෙතද යවන්න. එම පැමිණිල්ලට සිදුවූයේ කුමක් ද කියා අසන්න ; මිනිසුන් දැනුවත් කරන්න ashttps://www.blogger.com/profile/02144708710096470008noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-951384069964488382015-12-18T20:54:01.697+05:302015-12-18T20:54:01.697+05:30මේ ක්‍රමය මා දන්නා තරමින් ලංකාවෙත් පුද්ගලික රෝහල්ව...මේ ක්‍රමය මා දන්නා තරමින් ලංකාවෙත් පුද්ගලික රෝහල්වල ක්‍රියාත්මකයි. රජයටත් මේ ක්‍රමය හඳුන්වා දීම වැදගත්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-50884187339522647492015-12-18T14:58:31.004+05:302015-12-18T14:58:31.004+05:30දොස්තරලා සම්බන්ධව සහ ඔවුන් මගින් වෙන්න පුළුවන් වැර...දොස්තරලා සම්බන්ධව සහ ඔවුන් මගින් වෙන්න පුළුවන් වැරදි (සහ ඉදිරියේදී අපේ රටේ වියහැකි අකටයුතුකම්) වළක්වා ගන්න මෙන්න මේ දේ කරන්න පුළුවන්නම් හොඳයි...
ඔපරේෂන් එකකදී රෝගියාගේ කාට හරි තියටර් එකේ ඉන්න ඉඩ දෙනවනම් සහ ඔහුට හෝ ඇයට ඒ ක්‍රියා අධීක්ෂණය කරන්න ඉඩ ලැබෙනවානම් හොඳයි...
ඒ වගේම සම්පුර්ණ සැත්කම වීඩියෝ මගින් රෝගියාට හෝ නෑදෑයින්ට ලබා දෙන්න පුලුවන්නම් වඩා හොඳයි...
එතකොට වැරදි ඇස් ඔපරේෂන් එහෙම වෙන එකක් නැහැ, ළඟ ඉන්න තමන්ගේ කෙනා නිසා...
ඒ වගේම ඉදිරියේදී රෝගීන්ගෙන් අවයව හොරෙන් ගන්න ඇති හැකියාවත් එයින් නැති වෙනවා යමක් කමක් දන්න කෙනෙක් රෝගියා වෙනුවෙන් තියටර් එකේ හිටියොත්...

ඒක කරන්න පුළුවන් ඔපරේෂන් එකකදී වගේ තමයි, වැරදි එන්නත්, බෙහෙත් වගේ දේකට ටිකක් අමාරුයි...
ගොඩක් රටවල බෙහෙත් ලුස් දෙන්නේ නැහැ, ෆුල් පැක් එක දෙන්නේ. ඒකෙ තියෙන කොලේ කියවලා අදාළ ලෙඩේට ඒ බෙහෙත ගැළපෙනවද කියල බලන එක කරන්නත් පුළුවන්...

එන්නත් වලට නම් කරන්න දෙයක් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-70419642590436515622015-12-18T12:20:02.726+05:302015-12-18T12:20:02.726+05:30හරියටම හරි කුරුටු. මේක මේ වගේ විශ්වකර්ම රැකියාවක්....හරියටම හරි කුරුටු. මේක මේ වගේ විශ්වකර්ම රැකියාවක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-78440826715867402015-12-18T12:18:57.194+05:302015-12-18T12:18:57.194+05:30ඇත්ත කමි අයියෙ. මේ වගේ හොඳ ඩොකාල ඉන්නවා. එවන් දොස්...ඇත්ත කමි අයියෙ. මේ වගේ හොඳ ඩොකාල ඉන්නවා. එවන් දොස්තර වරුන් අඩු වීම කනගාටුවක්. මා ඔය වගේ කතාවක් වෙනත් දොස්තර කෙනෙකු ගැනත් අසා තිබෙනවා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-65950276082284953272015-12-18T12:16:40.466+05:302015-12-18T12:16:40.466+05:30ඇත්ත ඩිලා. ඒ දොස්තරලා රට ට සම්පතක්. අන්න නියම සේවා...ඇත්ත ඩිලා. ඒ දොස්තරලා රට ට සම්පතක්. අන්න නියම සේවාව.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-86624736170641872262015-12-18T12:15:13.942+05:302015-12-18T12:15:13.942+05:30මෙන්ඩ ඇනෝ ඇවිත් ද මන්දා.
ඕකා හිටියනම් තව කතන්දර ට...මෙන්ඩ ඇනෝ ඇවිත් ද මන්දා.

ඕකා හිටියනම් තව කතන්දර ටිකක් අහගන්න තිබුනා. ඌ නැතුව පාලුයි වගේ නේද ඇනෝ? අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-8245274175818217352015-12-18T12:13:24.299+05:302015-12-18T12:13:24.299+05:30හැබෑටම මෙය කේදවාචකයක්.කිසිඳු නිලදරුවෙකුට මේවා නොපෙ...හැබෑටම මෙය කේදවාචකයක්.කිසිඳු නිලදරුවෙකුට මේවා නොපෙනීම රටේ අවාසනාවක් මනෝ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-10357916009732660552015-12-18T12:12:06.652+05:302015-12-18T12:12:06.652+05:30ඇනෝ, බොහෝ විට එහෙමයි. මා දන්නා තරමින් දඬුවම් ලැබුන...ඇනෝ, බොහෝ විට එහෙමයි. මා දන්නා තරමින් දඬුවම් ලැබුනු දොස්තරලා නැහැ. පුලුවන්නම් හොයල මෙතන දාන්න.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-68465294844232866942015-12-18T12:10:20.358+05:302015-12-18T12:10:20.358+05:30අපේ රටේ මිනිස්සු දොස්තරල ට වැඳගෙන ඉන්නකල් මේව වෙනස...අපේ රටේ මිනිස්සු දොස්තරල ට වැඳගෙන ඉන්නකල් මේව වෙනස් වෙන්නේ නෑ. සමහර දොස්තරලාට වැන්දත් පව් නෑ. පිටරට වගේ මෙහෙත් ඒ තත්ත්වෙ නැති උන දවසට මේවා වෙනස් වේවි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-72880354694134585142015-12-18T12:07:48.489+05:302015-12-18T12:07:48.489+05:30රසිකලොජිස්ට් බය වෙලා වගේ!රසිකලොජිස්ට් බය වෙලා වගේ!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-36533055728153319222015-12-18T12:06:45.318+05:302015-12-18T12:06:45.318+05:30සෑම වෛද්‍ය වරයෙක් ම මේ ගනයට ගන්න බෑ. හොඳම සේවයක් ක...සෑම වෛද්‍ය වරයෙක් ම මේ ගනයට ගන්න බෑ. හොඳම සේවයක් කරන අතරේ ඉන් එහා ගිය සත් කාර්යන් කරන වෛද්‍ය නිලධාරීන් මා අසා තිබෙනවා. අතලොස්සක් වෙදුන් මේ යහපත් සේවාව හෑල්ලුවට ලක් කරනවා. ඒක එදත්, අදත්, හෙටත් එහෙමයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-25438730187717255882015-12-18T12:03:58.403+05:302015-12-18T12:03:58.403+05:30දොස්තරල තරහ කරගෙන කොහොමද ගස්. බුදුහාමුදුරුවො කියලත...දොස්තරල තරහ කරගෙන කොහොමද ගස්. බුදුහාමුදුරුවො කියලත් තියෙන්නෙ දොස්තරල තරහ කරගන්න එපා කියලනෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-44524503032161915712015-12-17T21:05:14.266+05:302015-12-17T21:05:14.266+05:30රස්සාව කරලා ම පිං කරගන්න හැකි රස්සා කීපයක් ම තියෙන...රස්සාව කරලා ම පිං කරගන්න හැකි රස්සා කීපයක් ම තියෙනවානේ... ඒකක් දොස්තරකම.... ඒ වගේ ම ඒක හරියට නොකළොත් ඒ පවම අැති ජීවිතයට ම විදවන්නත්..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-80837765574841635592015-12-17T18:50:18.037+05:302015-12-17T18:50:18.037+05:30බුදු අම්මෝ කියල තමයි කියන්න වෙන්නේ.. රසික කියුවා ව...බුදු අම්මෝ කියල තමයි කියන්න වෙන්නේ.. රසික කියුවා වගේ..
හොඳ ඇස් දොස්තරෙක් හිටියා ගාල්ලේ අපේ වයිපරේ ගේ ඇස් බලපු.. ඩොක්ටර් තාරක කුසලධර්ම.. අනේ ගිය පාර නිවාඩුවට ගාලු ගිය වෙලෙත් හම්බුනා.. හොඳට හිටිය උන්දා දවස් දෙක තුනකින් මැරිලා.. වෙන මොකක්දෝ ලෙඩක් තිබිල ගණන් ගන්නේ නැතුව ඉඳල මන් හිතන්නේ.. කතාවට අදාල නැති උනත් මතක් වෙච්චි නිසා ලියුවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com