tag:blogger.com,1999:blog-6770320504722697198.post2978112729009341607..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: ඔබේ නිර්මාණයට බ්ලොග් වටිනාකමක්...අහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6770320504722697198.post-24159310632204434472015-09-17T22:24:06.910+05:302015-09-17T22:24:06.910+05:30ඕක තමයි මචෝ ඊලඟ කතාව. මම දන්න අයට කියනවා. ඔයාලත් එ...ඕක තමයි මචෝ ඊලඟ කතාව. මම දන්න අයට කියනවා. ඔයාලත් එහෙම කරලා පොඩි සපොට් එකක් දෙන්න. වෙන පබ්ලිසිටි ගැනත් හිතලා බලන්න ඕනෙ.

තැංක්යූ ඉවාන්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55851805525001011142015-09-17T22:20:42.506+05:302015-09-17T22:20:42.506+05:30ස්තුතී.ස්තුතී.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-77384388733792728112015-09-17T22:17:03.029+05:302015-09-17T22:17:03.029+05:30ස්තුති අජිත් අයියෙ. මේක ගෙනියන එක දැන් තියෙන්නෙ නි...ස්තුති අජිත් අයියෙ. මේක ගෙනියන එක දැන් තියෙන්නෙ නිර්මාණ කරුවන්ගෙ අතේ. කොහොමහරි කරන්නයි බලන්නෙ. මේවා නෙලුම්යායෙ පලකරන එක ගැනත් ස්තුති.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-61657350371732112512015-09-17T22:14:41.437+05:302015-09-17T22:14:41.437+05:30ස්තුති දිනේෂ්.ස්තුති දිනේෂ්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-48156628341975214292015-09-17T22:13:25.262+05:302015-09-17T22:13:25.262+05:30ඔය බ්ලොග් පැත්තෙ කැරකෙන වෙලාවෙ අවලං ගමන පලයං කැමො....ඔය බ්ලොග් පැත්තෙ කැරකෙන වෙලාවෙ අවලං ගමන පලයං කැමො.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-73852356147277332022015-09-16T19:36:15.360+05:302015-09-16T19:36:15.360+05:30ජයවේවා!ජයවේවා!Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-5895161951137421882015-09-16T11:08:13.073+05:302015-09-16T11:08:13.073+05:30මම ලියන්නම් උඔ මලවපන්මම ලියන්නම් උඔ මලවපන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-58787923044785209852015-09-16T08:59:04.015+05:302015-09-16T08:59:04.015+05:30කැමරාවෙන් එහා ලෝකය
ඌගේ හිත රිදිලා...එක්කෝ
වහ බොනවල...කැමරාවෙන් එහා ලෝකය
ඌගේ හිත රිදිලා...එක්කෝ
වහ බොනවලු...නැත්නම්
තපසට යනවලු....බැරිනම්
ගගේ මුහුදේ පනිනවලු...
අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55259719877825169042015-09-16T06:47:29.080+05:302015-09-16T06:47:29.080+05:30හප්පේ උඹ ගැන කියනවනමි ඉතින් .........................හප්පේ උඹ ගැන කියනවනමි ඉතින් .......................... ඔය හිස් තැනට වචන දාපං දහ දහක් විතරසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-76723576879998665302015-09-16T06:38:59.427+05:302015-09-16T06:38:59.427+05:30මනෝ,
වැඩ ගොඩ ගැහුනා බං. රස්සාව බේරාගන්නත් එපැයි.
...මනෝ,
වැඩ ගොඩ ගැහුනා බං. රස්සාව බේරාගන්නත් එපැයි.

කසුන්,
ඒකටවත් වෙලාවක් නෑ බොල.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-45599726498631050102015-09-16T05:18:50.803+05:302015-09-16T05:18:50.803+05:30දැන් බ්ලොග් ගැන නොදන්න අයට මේ පණිවිඩය ගෙනියන්නේ කො...දැන් බ්ලොග් ගැන නොදන්න අයට මේ පණිවිඩය ගෙනියන්නේ කොහොමද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-21683545432334805412015-09-16T04:17:43.282+05:302015-09-16T04:17:43.282+05:30බොහොම හොඳ වැඩක්. ජය ... මමත් හොඳ හොඳ ඒවා අ...බොහොම හොඳ වැඩක්. ජය ... මමත් හොඳ හොඳ ඒවා අරන් පල කරන්නම්. කියවන පිපාසය සන්සිදුවන්නට ...Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-42269754910922610562015-09-16T02:25:11.859+05:302015-09-16T02:25:11.859+05:30අන්න හොද වැඩක්.. ජය වේවා..අන්න හොද වැඩක්.. ජය වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-4041812769912686322015-09-15T21:18:03.874+05:302015-09-15T21:18:03.874+05:30මොකද ඒක අපි නොදන්නෙ? හැක් හැක්.මොකද ඒක අපි නොදන්නෙ? හැක් හැක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-64142313342983798402015-09-15T21:09:25.813+05:302015-09-15T21:09:25.813+05:30බ්ලොග් ලෝකයේ නිම් වළලු තවත් පුළුල් කිරීමේ අනගි උත්...බ්ලොග් ලෝකයේ නිම් වළලු තවත් පුළුල් කිරීමේ අනගි උත්සාහයක්! සදාකල් පවතීවා!!
මං ඔය ජෝකර්ලා එක්ක පැටලෙන්න යන්නෑ. මම ඇවිල්ලා සිරා පොරක්. උඹලා දන්නවානෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-1688475462528764022015-09-15T20:46:03.580+05:302015-09-15T20:46:03.580+05:30කැම,
ස්තුති මචෝ.
මනෝ,
ඕකා කොහේහරි අවලං ගමනක් යන්නැ...කැම,
ස්තුති මචෝ.
මනෝ,
ඕකා කොහේහරි අවලං ගමනක් යන්නැති.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-10750289436246602482015-09-15T19:51:48.436+05:302015-09-15T19:51:48.436+05:30කොහේද මලයන්ඩියේ අන්තරස්දාන වෙලා හිටියේ.කොහේද මලයන්ඩියේ අන්තරස්දාන වෙලා හිටියේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-52393175833185635332015-09-15T19:22:57.839+05:302015-09-15T19:22:57.839+05:30අසහසක් ...වෙනුවට අදහසක් විය යුතුයඅසහසක් ...වෙනුවට අදහසක් විය යුතුයසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-2423050046282407142015-09-15T18:45:29.022+05:302015-09-15T18:45:29.022+05:30නියමයි කසුනෝ.... නියමයි කසුනෝ.... Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-63192989860411447012015-09-15T18:44:36.517+05:302015-09-15T18:44:36.517+05:30ලියයි ලියයි බලං හිටු අර එළුවගෙ මොකක්ද වැටෙනකම් හිට...ලියයි ලියයි බලං හිටු අර එළුවගෙ මොකක්ද වැටෙනකම් හිටියා වගේ....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-81074236821222285972015-09-15T17:44:45.853+05:302015-09-15T17:44:45.853+05:30ඒක කෑලි කඩලා දානව මං නවකතාවක් කියලා.ඒක කෑලි කඩලා දානව මං නවකතාවක් කියලා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-39459609948881784912015-09-15T17:08:57.060+05:302015-09-15T17:08:57.060+05:30කසුන් හොද අසහසක් මමත් ලියනවා නවකතාවක් විතර දිග කෙට...කසුන් හොද අසහසක් මමත් ලියනවා නවකතාවක් විතර දිග කෙටි කතාවක්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-15578859240068562842015-09-15T16:24:01.007+05:302015-09-15T16:24:01.007+05:30ලියලා විතරක් වැඩක් නෑ මෙන්ඩෙ. එවහං.ලියලා විතරක් වැඩක් නෑ මෙන්ඩෙ. එවහං.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-47720931481135704822015-09-15T16:22:39.176+05:302015-09-15T16:22:39.176+05:30එවහං. අනිවා දාන්නම්. ඔන්න ඒකත් හැදුවා.එවහං. අනිවා දාන්නම්. ඔන්න ඒකත් හැදුවා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-64695000266905501612015-09-15T16:05:57.550+05:302015-09-15T16:05:57.550+05:30මමත් ලියනවාමමත් ලියනවාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com