tag:blogger.com,1999:blog-6770320504722697198.post4042833910351213409..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: පුංචි පුතා අපෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද නේ...අහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6770320504722697198.post-73862362991791501482015-12-20T14:18:33.639+05:302015-12-20T14:18:33.639+05:30ඔන්න කසුන් අයියෙ මාත් ආවා... මගෙත් අතීතෙට යන්න පුළ...ඔන්න කසුන් අයියෙ මාත් ආවා... මගෙත් අතීතෙට යන්න පුළුවන් නේද මේ පෝස්ට් වලින් ම? Anonymoushttps://www.blogger.com/profile/13958782328905963032noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-40221109104584331972015-09-13T22:14:41.359+05:302015-09-13T22:14:41.359+05:30හා හා කෑගහන්න එපා බංහා හා කෑගහන්න එපා බංDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-60424553277850356862015-09-10T14:52:40.590+05:302015-09-10T14:52:40.590+05:30කැමරා හොටා!කැමරා හොටා!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-61949510721061383892015-09-10T14:02:32.182+05:302015-09-10T14:02:32.182+05:30හරි ඩිලා. සාදරයෙන් පිලිගන්නවා. මේ අර මදුවත් එක්ක ක...හරි ඩිලා. සාදරයෙන් පිලිගන්නවා. මේ අර මදුවත් එක්ක කවි ලියන ඩිලා ද බං.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-24353096436391462832015-09-10T13:55:52.252+05:302015-09-10T13:55:52.252+05:30අදයි මං මේ පැත්තට ආවෙ කසුන්... දිගටම ලියපං මිත්‍රය...අදයි මං මේ පැත්තට ආවෙ කසුන්... දිගටම ලියපං මිත්‍රයා.. අපි එනවා හැමදාම බලන්න.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-50826222332952849552015-09-10T11:56:01.140+05:302015-09-10T11:56:01.140+05:30ආවාට ස්තුති සඳ වියමන්. ඉතුරු කතා ටිකත් කියවන්න.
...ආවාට ස්තුති සඳ වියමන්. ඉතුරු කතා ටිකත් කියවන්න.

ජයවේවා!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-49835187961793555052015-09-10T11:26:42.892+05:302015-09-10T11:26:42.892+05:30සාදරයෙන් පිලිගන්නවා මනෝමන්දිර. මමත් බ්ලොග් පටන්ගෙ...සාදරයෙන් පිලිගන්නවා මනෝමන්දිර. මමත් බ්ලොග් පටන්ගෙන මාස එදකයි වෙන්නේ. ඒ කියන්නේ අපි දෙන්නම කිරි සප්පයෝ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-63707699020468787662015-09-10T11:23:57.273+05:302015-09-10T11:23:57.273+05:30ඔන්න මමත් හා හා පුරා කියලා මේ පැත්තට ආවා. පරණ පෝස්...ඔන්න මමත් හා හා පුරා කියලා මේ පැත්තට ආවා. පරණ පෝස්ට් කියවන්න නම් තාම වෙලාවක් ලැබුනෙ නෑ. මේ නේවාසිකාගාර කතන්දර මගේ ජීවිතේටත් බොහොම සමීප නිසා මං හිතන්නෙ මටත් අහසින්ම අතීතෙට යන්න පුළුවන් වෙයි. සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-34676391702365922532015-09-10T11:18:57.258+05:302015-09-10T11:18:57.258+05:30ඔන්න අපි මෙ පැත්තේ නැගමි ඇවිත් යන්න ආවා.මම නමි ටික...ඔන්න අපි මෙ පැත්තේ නැගමි ඇවිත් යන්න ආවා.මම නමි ටිකක් ලියන්නේ 18 + මාතෘකා ඔස්සේ වගේම මනෝවිද්‍යාව පැත්තෙන්.ඒවා ලිවිවට කියවන්නේ මෙ වගේ ලිපි.මම FB එකේ දීර්ඝකාලයක් හිටියත් බිලොග් අවකාශයට තවම ආධුනිකයි.කොටින්ම මාස දෙකයි.තවම බිලොග් අවකාශයේ කිරි සප්පයෙක්.බිලොග් අවකාශයේ ඉන්න අපිත් හරියට එකම සහොදර පිරිසක් වගේ වෙනව ටික කාලයක් ගියාම.
කොහොම උනත් මුල්ම පාසල් දවස බොහො දෙනෙකුට දුක්බර දවසක් උනාට මට නමි ඔක වෙනස් වුනා.හේතු කීපයක් උඩ.පලමු වෙනි එක තමයි විදුහල්පතිතුමා හිටියේ අපේ සීයා.මට උගන්වන් හිටියේ මගේම පුංචි අමිමා(අමිමාගේ නංගි).අනිත් හේතුව තමයි ස්කූල් එක තිබිබෙ තාත්තාගේ මහගෙදරට අල්ලපු ඉඩමෙ.ඒ වගේම ෆැමිලි එකේ කිහිප දෙනෙක්ම ඉගෙන ගත්තෙත් ඒ පාසලේමයි.මට ගෙදරයි පාසලයි කියලා ලොකු වෙනසක් දැනුනේ නැ ඉතින්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-57879164037399547932015-09-10T11:15:55.113+05:302015-09-10T11:15:55.113+05:30This comment has been removed by the author.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55542950364344091792015-09-10T03:04:17.092+05:302015-09-10T03:04:17.092+05:30 මේ ලින්ක් දෙක දාල යන්න ආවේ ..
http://sinhal... මේ ලින්ක් දෙක දාල යන්න ආවේ ..
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/724-2015-09-09-13-07-05

http://nelumyaya.com/?p=4171Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-41495072187015139772015-09-09T23:15:28.326+05:302015-09-09T23:15:28.326+05:30සාදරයෙන් පිලිගන්නවා තිලකෙ අයියා. ඔබ වැනි රසවතුන් ප...සාදරයෙන් පිලිගන්නවා තිලකෙ අයියා. ඔබ වැනි රසවතුන් පැමිනීම මට සතුටක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-27057212437572667432015-09-09T22:49:14.416+05:302015-09-09T22:49:14.416+05:30ඔන්න මමත් ආවා . ඔබේ ලියන පිළිවෙල රසයි. දිගටම ලියන්...ඔන්න මමත් ආවා . ඔබේ ලියන පිළිවෙල රසයි. දිගටම ලියන්න . ජය ! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-9318762793741036602015-09-09T18:46:30.271+05:302015-09-09T18:46:30.271+05:30වල් මෙන්ඩා....වල් මෙන්ඩා....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-84747391065077636922015-09-09T15:07:04.011+05:302015-09-09T15:07:04.011+05:30එන්න එන්න නලින් අයියේ.
සාදරයෙන් පිලිගන්නවා.එන්න එන්න නලින් අයියේ.
සාදරයෙන් පිලිගන්නවා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-48007717823666848752015-09-09T14:50:33.288+05:302015-09-09T14:50:33.288+05:30අද සිට මම ද එමි. මේ ඉසව්වට.අද සිට මම ද එමි. මේ ඉසව්වට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-27010849296320397742015-09-09T14:06:54.295+05:302015-09-09T14:06:54.295+05:30ස්තුතී රසිකයියේ. මම මේක හදන්නම්.
මේ ලිපියේ පාඨකය...ස්තුතී රසිකයියේ. මම මේක හදන්නම්.

මේ ලිපියේ පාඨකයින් මේ කොමෙන්ටුව මකා දැමීම වරදවා වටහා නොගන්න.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-10049916865478522772015-09-09T12:36:38.027+05:302015-09-09T12:36:38.027+05:30This comment has been removed by a blog administrator.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-3466691945616600182015-09-09T12:32:53.542+05:302015-09-09T12:32:53.542+05:30සමාවෙන්න, මට එය කල්පනාවට ආවේ නෑ.සමාවෙන්න, මට එය කල්පනාවට ආවේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-78017241385747371922015-09-09T12:23:11.604+05:302015-09-09T12:23:11.604+05:30මමත් මේ බ්ලොගය ලියන්නේ මගේ සතුට ට පමනයි. කවුරුහරි ...මමත් මේ බ්ලොගය ලියන්නේ මගේ සතුට ට පමනයි. කවුරුහරි මේ ලිපි කියවලා කොමෙන්ටුවක් දාලා තිබුනාම පොඩි සතුටක් එනවා. මේ විදිහට කොමෙන්ට් වැඩි වෙනකොට ලියන්න ආසා හිතෙනවා. මේවා විකුනන්න හිතන්නේ නෑ. ඒ වගේම අනිත් අයගේ බ්ලොග් කියවන්නත් කැමතියි. ඒවායෙන් බොහෝදේ අපිට එකතු කරගන්න පුලුවන් වෙනවා නේද ප්‍රාජේ. ඔබ නොලිව්වට දැන් බ්ලොග් කියවලා පෝස්ට් ගානක් ඔබේ ඔලුවටත් පැමින ඇතැයි සිතේ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-72024076171987928972015-09-09T11:58:51.876+05:302015-09-09T11:58:51.876+05:30දිගටම ලිවීමට සුබ පැතුම්.
මං ලියන්නෙ නැතිවුනාට මට ...දිගටම ලිවීමට සුබ පැතුම්.
මං ලියන්නෙ නැතිවුනාට මට හිතෙන විදිහටනම් බ්ලොග් ලියන එකේ ප්‍රමුඛස්ථානය ලැබෙන්න ඕනෙ ලියන්නාගේ ආත්ම තෘප්තියට. කියවන අය වැඩි එක හා ඔවුන් රසවිඳීම ලියන්නාගේ සතුට වැඩිවීමට හේතුවෙනව. ඒත් පොත් සඟරා පත්තරවගේ විකිණීමට ලියන්නෙ නැති නිසා බ්ලොග් ලියන කෙනාගෙ සතුටට මුල් තැන දෙන්න පුලුවන් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-16873779986291580062015-09-09T11:57:52.208+05:302015-09-09T11:57:52.208+05:30ඒ කාලේ ගෙදර යන්න ලැබෙන්නේ මාස තුනකට සැරයක්. නිවාඩු...ඒ කාලේ ගෙදර යන්න ලැබෙන්නේ මාස තුනකට සැරයක්. නිවාඩු මාසේ විතරක් ගෙදර ඉඳලා ඇවිත් හැමදාම හොඳට ම ඇඬුවා. සාමාන්යෙන් නර්සරිවල ඉන්න පාලිකාවෝ හරිම කරුනාවන්තයි. නමුත් අපට හිටියේ යක්ෂනියෝ දෙන්නෙක්. පස්සේ කාලෙක හොඳ මනුස්සයෙක් ආවා. හැබැයි අපිට පෙනුනෙ දෙවියෙක් වගේ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-2838055463648978142015-09-09T11:27:47.779+05:302015-09-09T11:27:47.779+05:30ඔච්චර පොඩි වයසෙ නෙමේ හයේ පන්තියෙදි හොස්ටල් නැවතිලා...ඔච්චර පොඩි වයසෙ නෙමේ හයේ පන්තියෙදි හොස්ටල් නැවතිලා මමත් ඇඬුවා බං. උඔ කොහොම ඉන්න ඇතිද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-16175001272309140222015-09-09T11:26:09.741+05:302015-09-09T11:26:09.741+05:30ඔයාවත් සාදරයෙන් පිලිගන්නව පැතුම්.
මම මේ ඔක්කොම කරන...ඔයාවත් සාදරයෙන් පිලිගන්නව පැතුම්.
මම මේ ඔක්කොම කරන්නේ ටෙක්ස් ටු ස්පීච් එකක් පාවිච්චි කරලා. ලියන්න පාවිච්චි කරන්නේ සිංහල ටැමිල් IMe කියන ටූල් එක. ඒ කියන්නේ විජෙසේකර කීබෝර්ඩ් එක පාවිච්චි කරලා කෙලින්ම ලියනවා. පෝස්ට් වර්ඩ් එකේ ලියලා පේස්ට් කරනවා.
ජයවේ පැතුම්. දිගටම එන්න.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-8236429875558000702015-09-09T11:18:15.389+05:302015-09-09T11:18:15.389+05:30මම මේ බ්ලොග් එක දැක්කේ අදනේ. ලියල තියෙන සටහන් රසවත...මම මේ බ්ලොග් එක දැක්කේ අදනේ. ලියල තියෙන සටහන් රසවත්. ඔබගේ අත්දැකීම් කියවන්න ආසයි. මෙච්චර කාලෙකට බ්ලොග් තුලින් අපිට කියවන්න නොලැබුණු අත්දැකීම් වෙයි. ඔබ මේක ලියන්නේ කොහොමද? කියවන්න Text to Speech ටුල් එකක් පාවිච්චි කරනවද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com