tag:blogger.com,1999:blog-6770320504722697198.post4063491222318622940..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: කෙල ගැසීම සහ දඩ ගැසීමඅහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6770320504722697198.post-75077702444842697172015-09-15T19:47:02.051+05:302015-09-15T19:47:02.051+05:30ලංකාවේ නීතිය ක්රියාත්මක වෙන්නේ නීති පොතට නෙවෙයි, ...ලංකාවේ නීතිය ක්රියාත්මක වෙන්නේ නීති පොතට නෙවෙයි, නිලධාරීන්ගේ හිතු මනාපයට... කවද හැදෙන රටක්ද මේක..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-8102563535094770652015-07-20T08:04:28.964+05:302015-07-20T08:04:28.964+05:30ඔයා කියන දේ ඇත්ත අටමෛයා. ඒත් එහෙම තමයි උනේ. අපි පො...ඔයා කියන දේ ඇත්ත අටමෛයා. ඒත් එහෙම තමයි උනේ. අපි පොලිසිය ඉන්න තැනට නොගියත් කොන්දගෙන් ඇහුවා. මගදී මිනිහා තව එකෙකුට සීන් එක කිවුවෙත් එහෙම. වෙන වරදක් උන් කරෙත් නෑ. පහුගිය දවස්වල අර මාලඹේ සිද්දිය වගේ එකක්නම් නෙවෙයි මේක.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-51443276106325518862015-07-20T07:04:53.670+05:302015-07-20T07:04:53.670+05:30බස් එකේ ගිය එකෙක් කෙල ගැහුවට කොහොමද බං බස් එකට දඩ ...බස් එකේ ගිය එකෙක් කෙල ගැහුවට කොහොමද බං බස් එකට දඩ ගහන්නේ , අනික පාරට කෙල ගහන එක නවත්තන්න නිතියක් සම්පාදනය වෙලා නැනේද . අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com