tag:blogger.com,1999:blog-6770320504722697198.post4853906920229610861..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: තෑගි එපා අම්මේ මට!අහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6770320504722697198.post-86355291269153909992017-05-12T11:44:04.805+05:302017-05-12T11:44:04.805+05:30ඔව් රස්තියාදුවෝ.. අපිට තරම්වත් ළමා කාලයක් දැන් ළමය...ඔව් රස්තියාදුවෝ.. අපිට තරම්වත් ළමා කාලයක් දැන් ළමයින්ට නෑ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-28060772560202555682017-05-12T11:42:28.982+05:302017-05-12T11:42:28.982+05:30+++++++++++
දැන් ැද්න ළමයින් තුළ වැඩෙන ආත්මාර්ථකමට...+++++++++++
දැන් ැද්න ළමයින් තුළ වැඩෙන ආත්මාර්ථකමට හේතුව මේව තමයි...
ජයවේවා..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-46548270928860257112017-05-12T11:40:44.028+05:302017-05-12T11:40:44.028+05:30++++++
ස්තුති අරු අය්යෙ..

ස්තුති අරු අය්යෙ..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-47308795096848981812017-05-12T11:39:40.167+05:302017-05-12T11:39:40.167+05:30#####################

#නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-63664886222344017592017-05-12T11:38:01.420+05:302017-05-12T11:38:01.420+05:30ජයවේවා කියුවෙ විබාගෙටද...
ජය වේවා...
ජයවේවා කියුවෙ විබාගෙටද...

ජය වේවා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-24988265528438653412017-05-12T11:36:01.022+05:302017-05-12T11:36:01.022+05:30@ ඉයන්

මාත් දරන්නේ මේ මතය තමයි...
@...@ ඉයන්

මාත් දරන්නේ මේ මතය තමයි...

@ වාසිතය

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-13995335147475680082017-05-12T11:26:59.302+05:302017-05-12T11:26:59.302+05:30This comment has been removed by the author.නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-58307119885356442492017-05-12T11:24:32.783+05:302017-05-12T11:24:32.783+05:30ඒකත් ඇත්ත මල් මල්ලී... ඒ තත්ත්වයන් මත ළමයට ශිස්ශත්...ඒකත් ඇත්ත මල් මල්ලී... ඒ තත්ත්වයන් මත ළමයට ශිස්ශත්වය කරවන දෙමාපියොත් ඉන්නවා...
ලනිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-31183447739233512932017-05-12T11:22:10.489+05:302017-05-12T11:22:10.489+05:30පිළිතුරු කවිය වෙනද වගේමයි... අපූරුයි...
ජයවේවා දු...පිළිතුරු කවිය වෙනද වගේමයි... අපූරුයි...

ජයවේවා දුමී...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-85386612601496845092017-05-12T11:19:38.453+05:302017-05-12T11:19:38.453+05:30පවතින මේ සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් නම්, දරුවන...පවතින මේ සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් නම්, දරුවන්ට ඒ අයගෙ ළමා ලෝක මිහිර විදින්න ලැබේවි... ඒ වගේම කළාකාමී මානව හිතවාදී ළමුන් බිහි වේවි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-70948665556081048502017-05-12T11:17:16.395+05:302017-05-12T11:17:16.395+05:30ඉස්සෙල්ලාම සමාව බජනය කරන්න අමතක උනානෙ..
උත්තර බදින...ඉස්සෙල්ලාම සමාව බජනය කරන්න අමතක උනානෙ..
උත්තර බදින්න හරියටම සතියක් පරක්කු උනා... අධික වැඩ නිසා වූ ප්‍රමාධ දෝශයට මාගේ බලවත් ශෝකය ප්‍රකාෂ කරන්න කැමති.. මේ දින වල වන මේ වගේ ප්‍රමාධ ගැන කනගාටුව...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-16331071110020814072017-05-12T11:15:06.184+05:302017-05-12T11:15:06.184+05:30ඒක ඇත්ත... දෙමාපියෝ ළමයින්ට ශිෂ්ශත්වේ කරන්නේ ඔය පර...ඒක ඇත්ත... දෙමාපියෝ ළමයින්ට ශිෂ්ශත්වේ කරන්නේ ඔය පරමාර්ථයෙන්ම තමයි... දැන් ක්‍රමවේදය සැකසිලා තියෙන්නෙත් ඒ විදිහට..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-84631295008788477402017-05-08T20:08:37.510+05:302017-05-08T20:08:37.510+05:30සොදුරු ලෝකෙ මල් වලට අහිමි සොදුරු ලෝකයසොදුරු ලෝකෙ මල් වලට අහිමි සොදුරු ලෝකයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-18362934288661953772017-05-08T12:36:02.797+05:302017-05-08T12:36:02.797+05:30පොඩි කාලෙ ඉඳන් අරයට වඩා ඉහලින් යන්න, අරයට වඩා ලකුන...පොඩි කාලෙ ඉඳන් අරයට වඩා ඉහලින් යන්න, අරයට වඩා ලකුනු ගන්න, දිනුවොත් තෑගි දෙනව වගේ දේවල් කියන එකෙන් වෙන්නෙ ළමයා ආත්මාර්තකාමී කෙනෙක් විදිහට සමාජයට යන එක විතරමයි. ළමයගෙ ලෝකය ළමයට දුන්නොත් ඒ ලෝකය තුල එයා මිනිහෙක් විදිහට ජීවත් වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගනීවි...

අපූරු නිසදැසක් නිර්මානි

ජයවේවා!!!සරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-77249193438681437912017-05-07T22:21:40.841+05:302017-05-07T22:21:40.841+05:30++++++අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-8740104290137915932017-05-07T17:49:05.666+05:302017-05-07T17:49:05.666+05:30########################################################Menaka Wasantha Kumarahttps://www.blogger.com/profile/07082069625890985047noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-66901279036830267032017-05-07T08:53:44.323+05:302017-05-07T08:53:44.323+05:30හා හා ලියල වරෙන්කෝ...
ජ ය වේ වා !!1හා හා ලියල වරෙන්කෝ...

ජ ය වේ වා !!1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-45751415180958969612017-05-06T13:14:45.880+05:302017-05-06T13:14:45.880+05:30ශිශ්යත්වේ කියන්නේ අම්මලාගේ විභාගේ... සාමාන්‍ය පෙළ...ශිශ්යත්වේ කියන්නේ අම්මලාගේ විභාගේ... සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගේ... උසස් පෙළ තමා ළමයගේ විභාගේ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-32793671158115178922017-05-06T10:19:27.970+05:302017-05-06T10:19:27.970+05:30ලංකාවේ අධ්‍යාපන ක්රමයේ කටපාඩම් කිරීමේ හැකියාව නොස...ලංකාවේ අධ්‍යාපන ක්රමයේ කටපාඩම් කිරීමේ හැකියාව නොස බුද්ධිය මණින එකම විභාගය 5 ශිෂ්‍යත්වයයි. ඇත්තටම කළ යුත්තේ කුඩා ළමුන්ට ඔවුන්ගේ ළමා ක්‍රියාකාරකම් කරන්නට ඉඩදී මෙම ශිෂ්‍යත්ව විභාගය 11 හෝ 12 වසරේ පවත්වා විශ්ව විද්‍යාල ප්‍රවේශයට එමඟින් තෝරාගැනීමයි. ලෝකයේ දියුණු රටවල වෙන්නේ එයයි. එවිට කටපාඩම් හැකියාව ඇති වුන් නොව බුද්ධිමත් උපාධිධාරීන් බිහිවේවි. ඔවුන්ට රස්සාවල් දෙන්න කියා මහපාරේ උද්ගෝශණ කරන්න අනවශ්‍ය වේවි. බුඩ්දිය මණින පරීක්ෂණයක් නිසා දිස්ත්‍රික් පදනම ආදී විවිධ ක්‍රම වලින් විශ්ව විද්‍යාල වලට ඇතුළුවීම කිරීමට අවශ්‍ය නොවේවි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-1474836272549592152017-05-06T09:42:58.961+05:302017-05-06T09:42:58.961+05:30අම්මා මේ හැමදේම කරන්නේ පුතේ උඹේ අනාගතේ හදන්න. ලොකු...අම්මා මේ හැමදේම කරන්නේ පුතේ උඹේ අනාගතේ හදන්න. ලොකු ඉස්කෝලෙකට දාන්න බදු ඔප්පු ලියන්න සල්ලි තිබුණානම්, හොඳ ඉන්ටර්නැෂනල් එකකට යන්න සල්ලි තිබුනානම් අම්මා උඹට මෙච්චර වද කරන්නේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-75229391099874529352017-05-06T09:14:47.143+05:302017-05-06T09:14:47.143+05:30වටින් ගන්න දැණුමත් වටිනවා ඇතී
පොතින් ගන්න දැණුමත් ...වටින් ගන්න දැණුමත් වටිනවා ඇතී
පොතින් ගන්න දැණුමත් ඒ වගේ වෙතී
ඉතින් දෙකම සමබර කරගන්න වෙතී
හොඳින් ශිල්ප ලැබුමෙන් හෙට ජයක් ඇතී...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-26807616928052614712017-05-06T08:38:09.274+05:302017-05-06T08:38:09.274+05:30දුවන අතට නොදිව්වොත් පරාදයි.... සිස්ටම් එකේ වෙනසක් ...දුවන අතට නොදිව්වොත් පරාදයි.... සිස්ටම් එකේ වෙනසක් නැතුව හදන්නම බෑ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-89840939205216240102017-05-06T08:04:35.632+05:302017-05-06T08:04:35.632+05:30ශිෂ්‍යත්වය නැතොත් පුතේ
ලොකු පාසල් උඹට නැතේ
ලොකු ප...ශිෂ්‍යත්වය නැතොත් පුතේ
ලොකු පාසල් උඹට නැතේ
ලොකු පාසල් නැතොත් පුතේ
අනාගතේ ෂුවර් නැතේ
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.com