tag:blogger.com,1999:blog-6770320504722697198.post5735262741317936063..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: අමුතු කතාවක් 6: අමුතු චරිතයක් සහ අමුතු විහිලුවක්අහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6770320504722697198.post-42844482287211878072016-06-24T17:40:03.864+05:302016-06-24T17:40:03.864+05:30ඔව් චතූ මේක උන දෙයක් වගේම තාම වෙමින් පවතින දෙයක් ක...ඔව් චතූ මේක උන දෙයක් වගේම තාම වෙමින් පවතින දෙයක් කියන්නත් පුලුවන්...

මාත් ඕකම කියුවා.. බූතයෙක් උනත් කමක්නෑ කොච්චර ලේසිද කියුවා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-63934807161995682542016-06-24T13:05:50.637+05:302016-06-24T13:05:50.637+05:30කියන කියන දේ ගෙනත් දෙනවා නම් භුතයෙක් උනත් කමක් නැ....කියන කියන දේ ගෙනත් දෙනවා නම් භුතයෙක් උනත් කමක් නැ.. හි හී. නිර්මාණි මේක ඇත්තටම වුන එකක්ද..කොහොම තියෙන්න ඇත්ද රන්ඩු වෙනකොට..ඔය ලියලා තියන විදිහට මැවිලා පේනවා හට්ටි මුට්ටි විසිවෙන හැටි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-72762207586455960932016-06-23T19:06:35.522+05:302016-06-23T19:06:35.522+05:30හා හා ඉක්මනින් ලියන්නම්කෝ...
හා හා ඉක්මනින් ලියන්නම්කෝ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-74195269394016981832016-06-23T14:47:41.714+05:302016-06-23T14:47:41.714+05:30ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්ඩෝ ..ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්ඩෝ ..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-1743417293979647692016-06-23T11:29:55.222+05:302016-06-23T11:29:55.222+05:30හැක් හැක්.හැක් හැක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-35177310580276414312016-06-23T07:58:11.296+05:302016-06-23T07:58:11.296+05:30ම්ම්ම් පොකුරු වැහි... තව ටිකක් බලන්නකෝ....
ම්ම්ම් පොකුරු වැහි... තව ටිකක් බලන්නකෝ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-26370570952328925112016-06-23T05:11:48.264+05:302016-06-23T05:11:48.264+05:30තාමත් හිතා ගන්න අමාරුයි කතන්දරේ කොයි පැත්තටද ගලන්න...තාමත් හිතා ගන්න අමාරුයි කතන්දරේ කොයි පැත්තටද ගලන්නේ කියලා...මේ තත්වය මනෝ ව්‍යාධියක් වෙන්නත් පුළුවන්...විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි දේවලුත් නැත්තේම නැහැ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-34359986088811922682016-06-22T21:58:51.958+05:302016-06-22T21:58:51.958+05:30පත්තරේ කැමති නැද්ද දේශකතුමාටයි, ප්රාජේටයි හරියනවට...පත්තරේ කැමති නැද්ද දේශකතුමාටයි, ප්රාජේටයි හරියනවට??? ඒ දෙන්නගෙන් කාටහරි දෙන්නකෝ....

කාව කවුරු බාර ගත්තත් දෑවැද්දට සියලුම දෝශ දෙනු ලැබේ......

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-76136187546059476772016-06-22T21:03:47.143+05:302016-06-22T21:03:47.143+05:30ආන්න ආන්න ඉතිං උඹලා හොඳක් කරන්න හැදුවමත් ඇඟට එනවනේ...ආන්න ආන්න ඉතිං උඹලා හොඳක් කරන්න හැදුවමත් ඇඟට එනවනේ :D මනුස්සකමට බං මනුස්සකමට..ආං ඒකට.එකෙන්ම අනිත් නංගිය ඉවානයට.අපි ඒමයි !!

අම්මප සඳ වියමන් මචං කසුන හිටියනං කියන්නෙ
ලොරි දෙක දැන් දෙන්ඩ මොකෑ මාකට් එක බහිනවනෙ.. සුදර්ශියි නිදර්ශියි කැමති කාලෙක දෙන්ඩ.…නුදුන්නත්ම අවුලක් නෑ කියල. :D :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-7261601195671538572016-06-22T19:58:22.441+05:302016-06-22T19:58:22.441+05:30හික් හික් මරු උත්තරේ දීල තියෙන්නේ...
පත්තරයනම් අ...හික් හික් මරු උත්තරේ දීල තියෙන්නේ...

පත්තරයනම් අනිත් නංගියා ගැන නෝ කතා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-265398118308607062016-06-22T18:50:26.730+05:302016-06-22T18:50:26.730+05:30ඔයාගෙ මේ රිප්ලයි එක දැක්කම මට පරණ කතාවක් මතක් උනා....ඔයාගෙ මේ රිප්ලයි එක දැක්කම මට පරණ කතාවක් මතක් උනා.

වැලිමඩ තියෙනවා "සමරසිරි ට්‍රේඩර්ස්" කියලා කඩයක්. ඒකෙ සමරෙ+ සිරි හවුලක්. මම මේ කියන කාලෙ එයාලගෙ ලොරි හතරක් තිබ්බා. එකක් සිරි බ්‍රදර්ස්, අනෙක් තුන "සිරිගෙ" දූලා තුන්දෙනාගෙ නමින්, සුදර්ශි, නිදර්ශි සහ මදූ.

අපේ මාමගෙ පුතා පොඩි කාලෙ (අවුරුදු හතේ අටෙ) සුදර්ශිට හරි කැමතියිලු. ඉතින් දවසක් සුදර්ශි ව ඉල්ලලා ගෙදර ගෙනියන්න. එතකොට සුදර්ශිගෙ තාත්තා කිව්වලු " දැන් නෙවෙයි පුතා ලොකු වෙලා හොදට ඉගෙනගෙන එහෙම ඉවර වුණාම මම සුදර්ශියි සුදර්ශි ලොරියයි දෙකම දෙන්නම්කො" කියලා. එතකොට මේ අයියා කිව්වලු " එහෙනම් මට සුදර්ශි විතරක් නෙවෙයි නිදර්ශිත් ඕනි. එතකොට සුදර්ශි ලොරියයි නිදර්ශි ලොරියයි දෙකම ලැබෙනවනෙ කියලා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-51853570728478358982016-06-22T18:39:18.630+05:302016-06-22T18:39:18.630+05:30ආ එහෙනම් එහෙම වෙන්න ඇති....
රෝගී තත්ත්වයක් පැහැද...ආ එහෙනම් එහෙම වෙන්න ඇති....

රෝගී තත්ත්වයක් පැහැදිලිවම තියනවා... ඒත් තව ප්‍රශ්න ගොඩයි... ඒක කියුවොත් කතාවෙ ඉතුරු ටික කියවෙනවා... අපි ඉස්සරහට බලමු අක්කේ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-35772301043391985022016-06-22T18:34:42.281+05:302016-06-22T18:34:42.281+05:30මේ පෝස්ට් එකෙත් භූත දෝෂයක් තියෙනවද කොහෙද?. මම මේ ත...මේ පෝස්ට් එකෙත් භූත දෝෂයක් තියෙනවද කොහෙද?. මම මේ තුන්වෙනි පාර කමෙන්ට් එකක් දාන්න හදන්නෙ.

මටත් පේන්නෙ අර විචාරක කියන රෝග තත්වෙ තමා තියෙන්නෙ. ගස් ලබ්බගෙ ප්‍රතිකාරෙට වඩා පත්තරේගෙ ප්‍රතිකාරෙ හරියයි පොඩ්ඩක් මුණ ගැස්සුවනම්සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-34659196995411773342016-06-22T18:07:03.938+05:302016-06-22T18:07:03.938+05:30පත්තරයට වලව්කාරයෙක් වෙන්න හිතිලද කොහෙදමන්දා.....
...පත්තරයට වලව්කාරයෙක් වෙන්න හිතිලද කොහෙදමන්දා.....

එතකොට අනිත් නංගියා?නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55429311165577580362016-06-22T17:18:12.486+05:302016-06-22T17:18:12.486+05:30හිටහං එහෙනම් නම්බර් එක එවන්න.හිටහං එහෙනම් නම්බර් එක එවන්න.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-10700127413883006382016-06-22T15:27:46.611+05:302016-06-22T15:27:46.611+05:30ඕව ආදරෙන් කියල හදාගත්තෑකි.. මං කියල බලන්නං ඕන්නං ඒ...ඕව ආදරෙන් කියල හදාගත්තෑකි.. මං කියල බලන්නං ඕන්නං ඒ නංගියට. හැක් :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-81342916320990081282016-06-22T11:25:29.555+05:302016-06-22T11:25:29.555+05:30ඒකනේ අවුල් තමයි... හරි යාලුවේ ඉක්මනින් දාන්නම්... ...ඒකනේ අවුල් තමයි... හරි යාලුවේ ඉක්මනින් දාන්නම්... ටික දවසක් ඉවසන්නකෝ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-64842510633959098132016-06-22T11:24:02.244+05:302016-06-22T11:24:02.244+05:30ඔව්... ඕක බින්න උන්මාද තත්ත්වයක් කියන්නත් පුලුවන්....ඔව්... ඕක බින්න උන්මාද තත්ත්වයක් කියන්නත් පුලුවන්.... අපි බලමුකෝ රසික දෙවුමිණීටත් මෙහෙම ගිහින් මොකක්ද කරන්න පුලුවන් කියලා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-21376968370559494342016-06-22T11:22:26.069+05:302016-06-22T11:22:26.069+05:30මෙයා හරි වෙනස් කෙනෙක්... අපි බලමුකෝ ඉස්සරහට...
මෙයා හරි වෙනස් කෙනෙක්... අපි බලමුකෝ ඉස්සරහට...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-82119108402784261362016-06-22T11:18:44.905+05:302016-06-22T11:18:44.905+05:30මේක කුරුණෑගල රෝහලේදී උනු සිදු වීමක්....දවසක් රෝහලේ...මේක කුරුණෑගල රෝහලේදී උනු සිදු වීමක්....දවසක් රෝහලේ මනෝ ප්‍රතිකාර අංශයට රෝගියෙක් එනව....ඔහුව බැදල වගේ අරන් එක්කෙ...මොකද ඒ තරමට දැගලිල්ල..කෑ ගහනව ඉවරයක් නෑ...වෛද්‍යවරය ලංඟට ආපුවහම අල්ලන්ඩ එපාලු දේව සාප වෙයි කියල...කොහොම හරි ප්‍රතිකාර කරන්ඩ දෙන්නෑ...ප්‍රතිකාර කරොත් රෝහල විනාශ වෙනවලු...ඔයවගේ ජාති ගොඩයි...ටිකක් වෙලා කල්පනා කරපු වෛද්‍ය වරය එක ඉන්ජෙක්ෂන් එකයි දෙන්නෙ දෙයියො කොහේ ගියාද නෑ...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-11081470030596962052016-06-22T11:10:10.301+05:302016-06-22T11:10:10.301+05:30තත්ත්වෙ එන්න එන්නම අවුල් වෙනවා වගේ නේද? අනේ මන්දා ...තත්ත්වෙ එන්න එන්නම අවුල් වෙනවා වගේ නේද? අනේ මන්දා කොහෙන් කෙළවර වෙයිද කියලා. ඒත් ඊළඟ කොටස දානකම් අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා යාළුවේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-32080746211974884262016-06-22T08:17:14.912+05:302016-06-22T08:17:14.912+05:30නියම මනෝවෛද්‍ය ප්‍රතිකාරයකින් සුව කළහැකි මනෝ ව්යා...නියම මනෝවෛද්‍ය ප්‍රතිකාරයකින් සුව කළහැකි මනෝ ව්‍යාධී තත්වයක්. තමන්ගේ සිතුවිලි වලින් තෘප්තියට පත්නොවීම, තමන්ට පවුල් සංස්ථාව තුළ පිළිගැනීමක් නැතැයි යන සිතුවිල්ල බරපතල ලෙස ආරෝපණය වීම, ඒ නිසා එවැනි තත්වයක් ලබාගැනීම සඳහා මෙවැනි හැසිරීමක් ආරූඪ කරගැනීම, මෙයට හේතු බව පෙනෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-79175793496204695712016-06-22T07:21:43.848+05:302016-06-22T07:21:43.848+05:30අපිත් කියුවෙ ඕකම තමයි ගස්... හොඳ පොල්ලක් කඩාගෙන දී...අපිත් කියුවෙ ඕකම තමයි ගස්... හොඳ පොල්ලක් කඩාගෙන දීල දාන්නයි තියෙන්නේ කියුව...

හරි හරි ගස් තව බොහොම ටිකයි... ඉවසන්නකෝ....
ජයවේවා....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-70566762191727974122016-06-22T00:52:37.129+05:302016-06-22T00:52:37.129+05:30මනෝවයිද්‍ය ප්‍රතිකාර වලටත් බැරි උනා? එහෙනම් ඉතින් ...මනෝවයිද්‍ය ප්‍රතිකාර වලටත් බැරි උනා? එහෙනම් ඉතින් අත දිගඇරලා කණට දෙකක් දීල වගේ බලන්න තිබුනා.යක්ස බූත දෝස දෙපිටින් යන්න.. මේ දැන් නම් බලා ඉන්න බෑ.ටිකක් දිගට ලියන්නකො අප්පා... මොකද ඊලඟට වෙන්නෙ?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com