tag:blogger.com,1999:blog-6770320504722697198.post7673932043035683419..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: අමුතු කතාවක් 3: ඇවිදින කවන්ද රුවක්අහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6770320504722697198.post-40237839819103160002016-05-24T08:52:17.610+05:302016-05-24T08:52:17.610+05:30නෑ නෑ බය වෙන්න එපා..නෑ නෑ බය වෙන්න එපා..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-5070169986199584572016-05-23T19:46:48.523+05:302016-05-23T19:46:48.523+05:30මේව්ව කියෝල තොයිල් නටන්න වෙයිද දන්නෑ කසුනයියේ!!!
-...මේව්ව කියෝල තොයිල් නටන්න වෙයිද දන්නෑ කසුනයියේ!!!
- ජය!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-91064513576291743572016-05-22T23:23:08.116+05:302016-05-22T23:23:08.116+05:30 ආ එහෙමද?? එහෙනම් ඒක අල්ලලා දාමු චතූ..... දැන් ඔයා... ආ එහෙමද?? එහෙනම් ඒක අල්ලලා දාමු චතූ..... දැන් ඔයා ඉන්නේ ඒ ලඟපාත නෙවෙයිනේ.. ඒ ගැන හිතන්න එපා එහෙනම්..

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-38871935767422087812016-05-22T17:23:17.734+05:302016-05-22T17:23:17.734+05:30ඊට වඩා මට වැඩ ගොඩාක් තිබ්බා නිර්මාණි ඒ කාලේ පුතා ප...ඊට වඩා මට වැඩ ගොඩාක් තිබ්බා නිර්මාණි ඒ කාලේ පුතා පුංචි නිසා එතකොට..:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-78524642279028140152016-05-22T16:28:44.030+05:302016-05-22T16:28:44.030+05:30දෙකම චතූ...දෙකම චතූ...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-16034242492815429402016-05-22T11:25:01.353+05:302016-05-22T11:25:01.353+05:30හොලමන් ඇත්තද කියලද නැත්නම් අර තැනැත්තිය කිව් කතාව ...හොලමන් ඇත්තද කියලද නැත්නම් අර තැනැත්තිය කිව් කතාව ඇත්තද කියලද නිර්මාණි බලන්න කියන්නේ? නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-19147362817999477022016-05-21T12:01:59.702+05:302016-05-21T12:01:59.702+05:30 ආ එහෙමද??? ඒ උනාට හොඳ අවස්ථාවක් චතූ... ඇත්ත බොරු ... ආ එහෙමද??? ඒ උනාට හොඳ අවස්ථාවක් චතූ... ඇත්ත බොරු බලා ගන්න...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-89453921797850701652016-05-21T04:05:33.186+05:302016-05-21T04:05:33.186+05:30හි හි නිර්මාණි, ඇත්තටම මට බය හිතුනා...ඒ ගෙදර හරිම ...හි හි නිර්මාණි, ඇත්තටම මට බය හිතුනා...ඒ ගෙදර හරිම අමුතුයි හදල තිබුනු විදිහ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-92213349387751301502016-05-20T23:20:02.670+05:302016-05-20T23:20:02.670+05:30ඔයාටත් ඒ අද්දැකීම ලබල බලන්න තිබුනෙ චතූ...ඔයාටත් ඒ අද්දැකීම ලබල බලන්න තිබුනෙ චතූ...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-43381770132200581902016-05-20T13:28:53.957+05:302016-05-20T13:28:53.957+05:30නිර්මාණි, මට මේක කියවද්දි මතක් උනා අපි ටික කාලයක් ...නිර්මාණි, මට මේක කියවද්දි මතක් උනා අපි ටික කාලයක් කුලියට හිටපු කාලයක් වහලා තිබ්බ ගෙදරක වෙනම තිබ්බ කාමරයක රැ නිදා ගත්ත කෙනෙක් කිව්ව කතාවක්. ඇය කිව්ව විදිහට ඇයට මුලු රැම නිදා ගන්න බැරි වෙලා තියනව..ඇඳෙන් ඇදල බිමට දානව වගෙ දැනෙන්න ගත්ත කියල. ඒ කාමරය ප්රධාන ගෙට සම්බන්ද වෙන්නෙ එක දොරකින් විතරයි. ඒ නිසා ඒ දොර රැට වැහුවට පස්සෙ ගෙදර අනිත් අයට ඇහෙන්නේ නැ ඒ කාමරයෙ වෙන දේවල්. පහුවදා ඇය ගේ අතුලේ කාමයකම නිදා ගත්තා. ඒ වෙනම තිබුන කාමරය හරිම නිස්කලංක තැනක්, මං හිතාගෙන හිටියෙ ඒක මට ඉල්ල ගන්න ...
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-88478377569879682962016-05-15T12:20:08.774+05:302016-05-15T12:20:08.774+05:30ආ බලන්නම්කෝ... කවුද ඒ හොල්මන කියලා...ආ බලන්නම්කෝ... කවුද ඒ හොල්මන කියලා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-40024163980712920622016-05-15T08:56:44.250+05:302016-05-15T08:56:44.250+05:30මං හොල්මනකට එහායින් ඉන්න පින්තූරෙකුත් ලඟදි දාල තිය...මං හොල්මනකට එහායින් ඉන්න පින්තූරෙකුත් ලඟදි දාල තියනව FBPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-90301812442198342662016-05-14T16:57:12.468+05:302016-05-14T16:57:12.468+05:30ස්තුති අයියේ.. අපේ ඕනම පෝස්ටුවක එහෙම අකුරු වරදක් ත...ස්තුති අයියේ.. අපේ ඕනම පෝස්ටුවක එහෙම අකුරු වරදක් තිබුනොත් මෙහෙම පෙන්නන්න.. ආයෙත් ස්තුතී...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-20835582554627372672016-05-14T15:35:47.215+05:302016-05-14T15:35:47.215+05:30අද බලනකොට තියෙන්නෙ මේ දෙක විතරයි.
ශබ්ධය
ඝාම්භීර අද බලනකොට තියෙන්නෙ මේ දෙක විතරයි.
ශබ්ධය
ඝාම්භීර හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-72160644461838737062016-05-14T14:50:08.029+05:302016-05-14T14:50:08.029+05:30ඒකනේ... බලමු බලමු...ඒකනේ... බලමු බලමු...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-12922174858462132302016-05-14T12:03:51.540+05:302016-05-14T12:03:51.540+05:30This comment has been removed by the author.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-20591264531353551422016-05-14T12:03:48.454+05:302016-05-14T12:03:48.454+05:30දැන් එන්න එන්නම කතාවෙ කුතුහලය වැඩි වෙනවා. නියමයි ...දැන් එන්න එන්නම කතාවෙ කුතුහලය වැඩි වෙනවා. නියමයි :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55448369664037727162016-05-14T09:32:33.396+05:302016-05-14T09:32:33.396+05:30ආ ඒක මට සතුටක්..
ටිකක් ඉවසන්නකෝ..
ආ ඒක මට සතුටක්..
ටිකක් ඉවසන්නකෝ..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-1349649157415082882016-05-14T00:30:55.796+05:302016-05-14T00:30:55.796+05:30මේ කතාව මම ආසම විදිහකට ගලා යනවා නොවෑ .. හොල්මන් කත...මේ කතාව මම ආසම විදිහකට ගලා යනවා නොවෑ .. හොල්මන් කතා වලටබමං ආසයි... ඒත් මේක හොල්මන්ම කතාවක් නෙවේ වගේ... මට ක්ලික් ෆිල්ම් එක මතක් වුනා...හෙවනැලි දකිද්දි ඊ ලගය ඉක්මන් කරමු කුතුහලය වැඩි මට නම් :)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-2265250159600471042016-05-13T21:24:32.666+05:302016-05-13T21:24:32.666+05:30අයියෙ පුලුවන්නම් මට ඒ වැරදි වචන ටික පෙන්නන්න පුලුව...අයියෙ පුලුවන්නම් මට ඒ වැරදි වචන ටික පෙන්නන්න පුලුවන්ද?? කොමෙන්ටුවකින් දැම්මත් කමක්නෑ.. මට ඒක ලොකු උදව්වක්..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-82830238675343147932016-05-13T21:22:05.680+05:302016-05-13T21:22:05.680+05:30ආ බොහොම ස්තුතී..ආ බොහොම ස්තුතී..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-20263463883294447392016-05-13T19:59:30.061+05:302016-05-13T19:59:30.061+05:30රෑට නිදාගද්දී බය හිතෙයිද දන්නෙ නෑ.වැරදි අකුරු ටිකක...රෑට නිදාගද්දී බය හිතෙයිද දන්නෙ නෑ.වැරදි අකුරු ටිකක් තියෙනව හදල දැම්මොත් නරකද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-79814300021640230312016-05-13T17:41:20.862+05:302016-05-13T17:41:20.862+05:30මේක රෑ වෙලා නම් කියවන්න බෑ.. ගේ ඇතුලෙත් හොල්මන් පෙ...මේක රෑ වෙලා නම් කියවන්න බෑ.. ගේ ඇතුලෙත් හොල්මන් පෙනෙයි එතකොට..

නියමෙට ලියලා ඈ... :Dසිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-22393906964944850272016-05-13T17:33:32.400+05:302016-05-13T17:33:32.400+05:30කෝ අර පත්තර සහෝදරයා???
කෝ අර පත්තර සහෝදරයා???
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-27062390669665724442016-05-13T17:16:34.199+05:302016-05-13T17:16:34.199+05:30අඩෝ, මාව බය කරන්න? හිතුව මදි අරී?අඩෝ, මාව බය කරන්න? හිතුව මදි අරී?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com