tag:blogger.com,1999:blog-6770320504722697198.post7752527598563662386..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: පරිසර සති සැමරුම හා දෙවනි ජෝන්ට මඩු වලිගෙන් තැලීමඅහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6770320504722697198.post-54965497018702821722016-06-13T09:52:05.411+05:302016-06-13T09:52:05.411+05:30අපේම කුනු ගැන අපිම කතා කරනවා නම් විසඳුම් හොයන්න වෙ...අපේම කුනු ගැන අපිම කතා කරනවා නම් විසඳුම් හොයන්න වෙලා නම් මොකටද මේ දේශපාලුවො .. නිර්මාණි පොස්ට් එක මාත් share කරන්නම්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-74887907008667335032016-06-03T12:27:00.853+05:302016-06-03T12:27:00.853+05:30ආ එහෙමද... මාත් බලන්න ඕනෙ.. කියුවට ස්තුති අරුන අයි...ආ එහෙමද... මාත් බලන්න ඕනෙ.. කියුවට ස්තුති අරුන අයියේ... නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-57598117954455424432016-06-03T11:17:01.473+05:302016-06-03T11:17:01.473+05:30අද ලක්බිමේ අම්බුළුවාව කුණු කන්ද ගැන ලොකු ආටිකල් එක...අද ලක්බිමේ අම්බුළුවාව කුණු කන්ද ගැන ලොකු ආටිකල් එකක් තියෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-28374665568490184792016-06-02T22:57:51.331+05:302016-06-02T22:57:51.331+05:30 @ අරුන අයියේආරන්චි විදිහට මේ සම්බන්ධ කන්ත්රට් එක... @ අරුන අයියේආරන්චි විදිහට මේ සම්බන්ධ කන්ත්රට් එක කෝටි පහක් කියනවා.. ඒ ගානට තමයි මේ විනාශය කරන්නේ...

@ අජිත් අයියේ ගොඩක් ස්තුති සහයෝගයක් දෙනව කියුවට.. අද වෙනකොට මේක නතර උනාට පරිසර අධිකාරියෙන් අවසර අරන්ම එන්න බැරි නැ.. අයිති අමාත්‍යංශයනේ.. අනික අද මෙතනට නොදැම්මට දැන් තව තැනක් මේ අවටම හොයනවා ඇති...
මං හෙට ෆොටෝ එක්කම දාන්නම්...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-2578316716999339822016-06-02T22:48:57.928+05:302016-06-02T22:48:57.928+05:30මීට කලින් කුණු දැම්ම තැන් නගරාදිපති විකුනලා කියලයි...මීට කලින් කුණු දැම්ම තැන් නගරාදිපති විකුනලා කියලයි කියන්නේ.. මේ වෙනකොට කුණු දාන එක නතර වෙලා තියෙන්නේ.. ඒත් උණු පරිසරය තිබුණු තත්ත්වයට ගන්නේ කොහොමද??

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-62143930634297625302016-06-02T21:10:20.902+05:302016-06-02T21:10:20.902+05:30අජිත් ඔය කම්පැනිය මීතොටමුල්ල කුණු කන්ද එතනින් අයින...අජිත් ඔය කම්පැනිය මීතොටමුල්ල කුණු කන්ද එතනින් අයින්කරන වැඩේ කොච්චර කාලයකින්ද ඉවරකරන්න පටන්ගන්න කන්ට්‍රැක්ට් සයින් කරා ගංවතුරට ඉස්සෙල්ලා. මම ඒක නිව්ස්වලටත් දැක්කා. මොකක්ද කරන්නේ කියලා දන්නේ නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-33485590697599686742016-06-02T20:52:28.603+05:302016-06-02T20:52:28.603+05:30මේ කුණු දාන එකට වෙන විසඳුමක් ඕනේ. ඒක කරන්න අමාරු ද...මේ කුණු දාන එකට වෙන විසඳුමක් ඕනේ. ඒක කරන්න අමාරු දේශපාලකයෝ නිසාමයි. මම දනන් විධිහට පසුගිය මහින්ද රජය කාලේ එංගලන්තෙන් විසඳුමක් අරන් ආපු ආයෝජකයන්ගෙන් ලොකු කට් එකක් ඉල්ලලා. උන් දෙන්න බැහැ කියල ආපහු ගිහින්. ඊට පස්සේ මේ අලුත් රජය ආවහම උන් අපහු ඇවිත්. ආයිත් අර විධිහටම අලුත් එවුන් ඉල්ලුවලු. ආණ්ඩු වෙනස් වුනාට මිනිස්සු වෙනස් වෙලා නැහැනේ.
මේකට ලොකු ප්‍රචාරයක් දීල වත් වැඩේ නවත්වන්න බලමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-88593839921010884672016-06-02T19:53:13.092+05:302016-06-02T19:53:13.092+05:30එතනින් මෙතනටයි, මෙතනින් අතනටයි ගෙනියනවයි, හරවගෙන එ...එතනින් මෙතනටයි, මෙතනින් අතනටයි ගෙනියනවයි, හරවගෙන එනවයි මිසක් ස්ථිරසාර විසඳුමක් හොයාගන්නේ නැහැ. අර ගංවතුර පලාත්වල ගොඩගැහෙන ඒවා තවත් ප්‍රශ්නයක්. ඇත්තටම ගම්පොළ කුණු මීට කලින් කොහෙද ගොඩ බෑවේ...මේ ප්‍රශ්නෙට උත්තරේ කොහෙවත් ගිහින් ගොඩබාන එක නොවේ කියලා තේරෙන්නේ නැද්ද..සිස්ටම් එකක් නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-43176149265878264742016-06-02T15:13:46.915+05:302016-06-02T15:13:46.915+05:30ඒක ඇත්ත ලේ...
අද වෙනකොට කුණු දාන එක තහනම් කරලා ති...ඒක ඇත්ත ලේ...

අද වෙනකොට කුණු දාන එක තහනම් කරලා තියනවා... ඒ වගේම පරිසර අධිකාරියෙන් කියලා තියනවා අවසර අරන් නැ.. කොහොමත් එහෙම දේකට අවසර දෙන්නත් බැ කියලා..

ඒත් පරිසරය තිබුන විදිහට ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද???

ෆොටෝ කෑලි ටිකක් අමුනන්න විදිහක් බලන්නම්... එතකොට පෙනෙවි ලේ කරල තියන විනාශය....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55862443507595660792016-06-02T15:10:50.050+05:302016-06-02T15:10:50.050+05:30කෝ ඇවිත් නෑනේ....
ආවෙ නැ කියන්නේ අනවශ්‍ය කෙනෙක්ද?...කෝ ඇවිත් නෑනේ....

ආවෙ නැ කියන්නේ අනවශ්‍ය කෙනෙක්ද???

ජෝන් කාලෙකට සැරයක් ජෝක් එකක් කරනවානේ.... හික් හික් හික්.....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-25460474164426867732016-06-02T14:42:07.696+05:302016-06-02T14:42:07.696+05:30පරිසරය සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් විදියට කියන්නෙ නි...පරිසරය සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් විදියට කියන්නෙ නිර්මාණි. ලංකාව ඒ පැත්තෙන් ගොඩ ගන්න අපිට බෑ. බෑ කියන්නෙ, හරිම වේදනාවෙන් කිඅන්නෙ, අපිට බෑ. මේකෙ ඉන්නෙ මහ කූජිත මිනිස්සු. ඒ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති මිනිස්සු.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-90397134969958996632016-06-02T14:12:53.144+05:302016-06-02T14:12:53.144+05:30මං මේ කමෙන්ට් කරන්න අවශ්‍ය කෙනෙක්ද නැද්ද කියල අහල ...මං මේ කමෙන්ට් කරන්න අවශ්‍ය කෙනෙක්ද නැද්ද කියල අහල එන්නම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-87658777491183206452016-06-02T13:47:40.275+05:302016-06-02T13:47:40.275+05:30ඔව්... දේශපාලුවෝ හැර වෙන මොනව කියන්නද???ඔව්... දේශපාලුවෝ හැර වෙන මොනව කියන්නද???නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-79626306409378875242016-06-02T11:23:30.672+05:302016-06-02T11:23:30.672+05:30දේශපාලුවෝ...-දේශ පාලුවෝ:Dදේශපාලුවෝ...-දේශ පාලුවෝ:DRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-65816277212499854762016-06-02T10:42:38.357+05:302016-06-02T10:42:38.357+05:30ඒකනම් ඇත්ත.. මොනසක් කරත් මිනිස්සුන්ට වෙන වෙනසක් නෑ...ඒකනම් ඇත්ත.. මොනසක් කරත් මිනිස්සුන්ට වෙන වෙනසක් නෑ...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-10615300166269632662016-06-02T08:27:31.059+05:302016-06-02T08:27:31.059+05:30මේ එළකිරි ටික වගේ ඉන්න ආණ්ඩුවට නාන්නේ නැතුව මුකුත්...මේ එළකිරි ටික වගේ ඉන්න ආණ්ඩුවට නාන්නේ නැතුව මුකුත්ම කරගන්න බැරි එකේ හරියට කුණු ප්‍රශ්නයක් විසඳයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-70652774692397709212016-06-01T23:51:12.943+05:302016-06-01T23:51:12.943+05:30 මේ පොස්ටුව බලන ඔයාලාත් පුලුවන් විදිහකට මුහුණු පොත... මේ පොස්ටුව බලන ඔයාලාත් පුලුවන් විදිහකට මුහුණු පොත හරහා මේ ගැන කතා කරනවානම් ලොකු උදව්වක්.. වෙන්
මේ ප්‍රදේශයේ පරිසරය විතරක් නෙවෙයි.. අපි ජීවත් වෙන රටේ එක පුංචි කොටසක්.. නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-83797595769954113872016-06-01T23:44:24.540+05:302016-06-01T23:44:24.540+05:30ඔයා කිපු හැමදේම හරි ගස්.. අන්තිමට වැරදුනේ මහජනයට ව...ඔයා කිපු හැමදේම හරි ගස්.. අන්තිමට වැරදුනේ මහජනයට විතරයි..

ජයවේවා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-26915972591793707782016-06-01T23:42:19.795+05:302016-06-01T23:42:19.795+05:30අදටනම් කුණු දාන එක මිනිස්සු එකතු වෙලා වලකා ගත්තා.....අදටනම් කුණු දාන එක මිනිස්සු එකතු වෙලා වලකා ගත්තා.. හවස ගම් 5 6 ක සෙනග එකතු උනා..
කුණු දැම්මත් නැතත් ලොකු පරිසර හානියක් වෙලා ඉවරයි.. දැන් තියෙන්නේ ඉතුරු වෙලා තියන විශාල විනාශයට ඉඩ නොදී ඉන්න එකයි..
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-38551508454934564232016-06-01T23:37:50.606+05:302016-06-01T23:37:50.606+05:30This comment has been removed by the author.නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-23108477646377218682016-06-01T23:35:25.733+05:302016-06-01T23:35:25.733+05:30ඡන්දෙ දිනන්න කලින් තමා පක්ශ තියෙන්නෙ.ඡන්දෙ දින්න ග...ඡන්දෙ දිනන්න කලින් තමා පක්ශ තියෙන්නෙ.ඡන්දෙ දින්න ගමන් ඔක්කොම එක පැත්තක්.මහජනතාව විරුද්ධවාදියො.හරියට බැලුවොත් ඇත්තටම ලංකාවෙ කුණු ප්‍රශ්නයක් නෑ.. මුංට කලමණාකරනය කරගන්න හැකියාවක් නැතිකමයි තියෙන්නෙ.හරි හමන් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් හදන්න ඇති තරම් සම්පත් තියෙනවා.අරමුදල් එව්වට යොදවන්නෙ නෑ..මුංට ටුවර් යන්න එපැයි..කොරන්න පුළුවන් ලියන එක විතරයිනෙ බං.ඒක හරි කොරමු.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-38195805742501827052016-06-01T22:36:12.115+05:302016-06-01T22:36:12.115+05:30// ඒ අය පළමුව මේ වගේ හරක්ට ඡන්දෙ දුන්න තමන්ටත්,......// ඒ අය පළමුව මේ වගේ හරක්ට ඡන්දෙ දුන්න තමන්ටත්,..... ඊට පස්සේ මේ වගේ අපත වැඩ කරන උන්ටත් ඒකෙන් සලකනු ඇති.... //

දෙපාරක් ම ජයවේවා!

අහෝ සුන්දර දොලුව ට ගිය කලක්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com