tag:blogger.com,1999:blog-6770320504722697198.post785279050624122365..comments2023-07-18T19:35:10.170+05:30Comments on අහසෙන් එන්න...: ස්පීකරයෙන් තිරය කියවීම හෙවත් Use a Computerඅහසෙන් එන්න(කසුන්)http://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6770320504722697198.post-62491140573232338192016-02-18T10:15:24.586+05:302016-02-18T10:15:24.586+05:30මේ පොස්ටුව අදයි දැක්කෙ.කසුන් මමත් හෙව්ව සිංහල ...මේ පොස්ටුව අදයි දැක්කෙ.කසුන් මමත් හෙව්ව සිංහල (TTS ) මම දැක්ක මොරටුව විශ්වවිද්‍යාලෙ අය AMoRA කියල එකක් හදනවා
මේ ලින්ක් ඒකෙන් තමා මම දැක්කෙ ...
http://lms.uom.lk/sf/shantha/Project-web-sites/2009-10/PI-58-AMoRA/index.html

ඇත්තමයි කසුන් මේ ලිපිය කියෙව්වම මට පුදුම හිතුන.කසුන්ට නම් වෙනම සම්මානයක් දෙන්න ඕන.මෙහෙම යාලුවෙක් අඳුරගන්න ලැබුන එකත් සතුටක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-56685832983509811482016-02-03T22:25:04.564+05:302016-02-03T22:25:04.564+05:30ඔව්. නමුත් ඊට වඩා මේ ටූල් ටික හොඳයි. වින්ඩෝස් නැරේ...ඔව්. නමුත් ඊට වඩා මේ ටූල් ටික හොඳයි. වින්ඩෝස් නැරේට තවම ඒ තරම් දියුනු වෙලා නෑ. 10ට එද්දිත් සංවර්දනය වුනත් මං කියල තියෙන සොෆ්ට්වෙයා දෙකට ලං වෙන්න අසමත්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-23709993990272497152016-02-03T02:46:00.249+05:302016-02-03T02:46:00.249+05:30මේ පැහැදිලි කිරීම ගොඩක් වැදගත්. වින්ඩොව්ස් වල අක්ස...මේ පැහැදිලි කිරීම ගොඩක් වැදගත්. වින්ඩොව්ස් වල අක්සෙසරිස් වලට ගිහාම TTS තියනවා නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-83785826771645817922016-02-02T14:49:38.019+05:302016-02-02T14:49:38.019+05:30හදහං හදහං, දැම්ම හදහං.හදහං හදහං, දැම්ම හදහං.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-59959638934388329552016-02-02T14:48:26.390+05:302016-02-02T14:48:26.390+05:30හැක හැක හැක. ඒකනෙ බොට මෙහෙම නොව්නෙ. මොන සම්මානද බං...හැක හැක හැක. ඒකනෙ බොට මෙහෙම නොව්නෙ. මොන සම්මානද බං මට දැන් සම්මාන ලැබිල තියෙන්නෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-29099678007613870502016-02-02T14:45:58.036+05:302016-02-02T14:45:58.036+05:30වොයිස් ඉන්පුට් සොෆ්ට්වෙයා තියෙනවා. හැබැයි ඒව හැමතැ...වොයිස් ඉන්පුට් සොෆ්ට්වෙයා තියෙනවා. හැබැයි ඒව හැමතැනදි ම පාවිච්චි කරන්න බෑ. හේතුව තමා උච්ඡාරනය කරන විදිහ, බැග්ග්රව්න්ඩ් නොයිස් ලෙවල් එක වගේ දේවල් මේකට බලපානව. ඒ නිසා මේ වැඩේ අසාර්තකයි තවම.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-61183659815189773842016-02-02T11:18:37.481+05:302016-02-02T11:18:37.481+05:30කියවන දෙය ටයිප් වෙන මෘදුකාංගයක් තිබුණනං තවත් ලේසිය...කියවන දෙය ටයිප් වෙන මෘදුකාංගයක් තිබුණනං තවත් ලේසියි කියා හිතෙනවා. 3001 පොතේ තිබුණ ඒ වගේ මයින්ඩ් රයිටර් එකක් ගැන... හිතට එන දේ ඔක්කොම ලියන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-20974678963606863652016-01-25T16:12:40.645+05:302016-01-25T16:12:40.645+05:30කසුනා හැමදාම බැන්නත් අපි තාම අරක හදාගන්න බැරිවුණා....කසුනා හැමදාම බැන්නත් අපි තාම අරක හදාගන්න බැරිවුණා..... ලිපිය කියවලා බලද්දි විදින අපහසුව වටහාගත්තා........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-84406088071382215512016-01-25T14:14:53.315+05:302016-01-25T14:14:53.315+05:30උඹට වෙනම සම්මානයක් දෙන්න වටිනවා කසුන්. මම වගේ ඉවසී...උඹට වෙනම සම්මානයක් දෙන්න වටිනවා කසුන්. මම වගේ ඉවසීම අඩු එකෙක් උනානම් ලැපත් පොළවෙ ගහලා මෙලහට.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-52265675287580582282016-01-25T10:05:14.260+05:302016-01-25T10:05:14.260+05:30ඇන්ඩ්‍රොයිඩ් වලත් තියෙනව. ඉංග්‍රීසි හොඳටම හොඳයි. ස...ඇන්ඩ්‍රොයිඩ් වලත් තියෙනව. ඉංග්‍රීසි හොඳටම හොඳයි. සිංහල කියවන්නෙ නෑ. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-26050304327296955622016-01-23T18:45:53.835+05:302016-01-23T18:45:53.835+05:30ඇන්ඩ වලත් TTS තියෙයි. එත හෙන ස්පීඩ් සිංහල කියවන්නෙ...ඇන්ඩ වලත් TTS තියෙයි. එත හෙන ස්පීඩ් සිංහල කියවන්නෙ නෑ. මං හිතන්නෙ සිංහල කියන්නෙ තාම අනතර්ජාලයට අලුත් හින්ද වෙන්න ඇතිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-80349805995149988572016-01-22T18:45:36.904+05:302016-01-22T18:45:36.904+05:30මම මේ ගැන උඹෙන් අහන්න කියලා හිටියෙත්.දැන් අහන්න දෙ...මම මේ ගැන උඹෙන් අහන්න කියලා හිටියෙත්.දැන් අහන්න දෙයක් නෑ පෝස්ට් එකේ විස්තරේ තියනවනේ.
උඹ මට කෝල් එකක් ගත්තද ?සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-83773118131672886182016-01-22T15:07:38.035+05:302016-01-22T15:07:38.035+05:30Just got it.. for me you are a legend!! Keep up th...Just got it.. for me you are a legend!! Keep up the good work. Cheers!!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-82336659510705663172016-01-22T14:09:07.472+05:302016-01-22T14:09:07.472+05:30හා දැන් හරිනේ? දැක්ක නේද අහන්න හිටපු ඒවට කලින් ම උ...හා දැන් හරිනේ? දැක්ක නේද අහන්න හිටපු ඒවට කලින් ම උත්තර දීපු හැටි?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-57877224119807839502016-01-22T14:06:59.031+05:302016-01-22T14:06:59.031+05:30හැක් හැක්. උඹ දාගත්ත ද? කොටි වල්ගෙ අල්ලගත්ත වගේ නේ...හැක් හැක්. උඹ දාගත්ත ද? කොටි වල්ගෙ අල්ලගත්ත වගේ නේද? සිංහලත් කියවලා බලහං. මොන සම්මාන ද වස්තුවේ. ඕව ගත්තම ඇනෝල බනිනවනෙ. අර මාතට හෙම බනින්නෙ. හපෝ මටනම් එපා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-46265038079581848542016-01-22T14:03:50.414+05:302016-01-22T14:03:50.414+05:30ඔව්. නමුත් දැන් ඒ සඳහා විසඳුමක් අත්හදාබැලෙමින් පවත...ඔව්. නමුත් දැන් ඒ සඳහා විසඳුමක් අත්හදාබැලෙමින් පවතිනවා. එය සාර්තක නම් උච්ඡාරන ගැටලුව මග හැරේවි. වැරැද්ද පෙන්නුවට ස්තුති.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-68671056592005574922016-01-22T14:00:48.302+05:302016-01-22T14:00:48.302+05:30ඔව් ඔව්. නමුත් ඒ තාක්ෂනය ලංකාවේ අයට බාවිතා කිරීමේ...ඔව් ඔව්. නමුත් ඒ තාක්ෂනය ලංකාවේ අයට බාවිතා කිරීමේ අපහසුතාවක් තිබෙනවා. ප්‍රදාන හේතුව අදික මිල ගනන් යටතේ විකිනීම. මා දන්නා තරමින් මේ තාක්ෂනික උපකරන අතරින් සමහර ඒවා ලංකාවට ම එකයි.
ඇත්ත කැමා. ඔබ තරම් ලේසියෙන් දෘශ්‍යාබාධිත කෙනෙකුට පරිගනකය භාවිතා කරන්න බෑ. සමහර වෙලාවට ස්ක්‍රීන් රීඩර් කියවන්නැතුව හිර වුනාම අනාතයි. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-76962096257856379792016-01-22T13:54:41.009+05:302016-01-22T13:54:41.009+05:30ඒ සඳහා ඔබ විවිධ ක්‍රම භාවිතා කලත් අපට වඩා පහසු ක්...ඒ සඳහා ඔබ විවිධ ක්‍රම භාවිතා කලත් අපට වඩා පහසු ක්‍රමය වන්නේ විජේසේකර යතුරුපුවරුව බාවිතා කිරීමයි. ටයිප් කරන අකුර කියවනවා. නමුත් සමහරවිට සමහර අකුරු වැරදියට උච්චාරනය වනවා. එවන් අවස්තාවකදී වෙනත් අයෙකුගේ සහය ලබා ගැනීම හෝ වෙනත් ක්‍රමයක් සඳහා යොමු විය යුතු වනවා. අනෙක් ක්‍රම මගින් ටයිප් කිරීමේදී මීට වඩා ගැටලුවලට මුහුන දීම ට සිදු වනවා. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-62126525693893096362016-01-22T13:49:23.902+05:302016-01-22T13:49:23.902+05:30මුලින් ම පුරුදු වෙන කෙනෙකුට අමාරුයි. විෂේශයෙන් මෙය...මුලින් ම පුරුදු වෙන කෙනෙකුට අමාරුයි. විෂේශයෙන් මෙය තේරුම් ගැනීමේ අපහසුතාව තිබෙනවා. හේතුව අප හුරු වී ඇත්තේ මානව හඬටයි. මෙය සින්තටික් හඬක් නිසා කනටත් යම් අපහසුවක් තියෙනවා. කාලයක් යනකොට හරිගියත් එක දිගට අහං ඉන්න අපහසුයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-58225731599760041952016-01-22T13:46:02.846+05:302016-01-22T13:46:02.846+05:30දැන් හරිනේ. ස්තුති ආවට.දැන් හරිනේ. ස්තුති ආවට.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-66968200760913374322016-01-22T13:45:00.644+05:302016-01-22T13:45:00.644+05:30ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ වගේ තාක්ෂනික දේ ගැන දන...ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ වගේ තාක්ෂනික දේ ගැන දන්නේ නෑ. ඒ නිසා මගේ පැත්තෙන් කරන්න පුලුවන් දේ කලා. ස්තුති ආවට, කියෙව්වට.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-77573601512711807322016-01-22T13:43:00.636+05:302016-01-22T13:43:00.636+05:30හොයන්න හොයන්න. මටත් මේව මුල් කාලෙ ග්‍රීක් තමා. දැන...හොයන්න හොයන්න. මටත් මේව මුල් කාලෙ ග්‍රීක් තමා. දැන් හුරු වෙලා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-41823345066995280422016-01-22T13:40:33.258+05:302016-01-22T13:40:33.258+05:30දැන් හරිනේ.... හහ් හහ්.දැන් හරිනේ.... හහ් හහ්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-81256328746189351842016-01-22T12:05:15.820+05:302016-01-22T12:05:15.820+05:30:) මමත් මේ ගැන අහන්න හිටිය කෙනෙක්.. ස්තූතියි ඔබේ ප...:) මමත් මේ ගැන අහන්න හිටිය කෙනෙක්.. ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6770320504722697198.post-55490689098776076372016-01-22T12:00:51.772+05:302016-01-22T12:00:51.772+05:30උඹ කියනවට මං ඕක අරං බැලුවා. යකෝ ඌ කියෝනවා කියන්නේ...උඹ කියනවට මං ඕක අරං බැලුවා. යකෝ ඌ කියෝනවා කියන්නේ.................ලොවෙත් එපා වෙන්න..හැක් හැක්. උඹ කන කට්ටෙ හැටියට උඹට සම්මාන දෙන්න වටිනවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com