Tuesday, July 14, 2015

මාතලන් ට ස්තුතිය...

මේ මාගේ පලමු බ්ලොගයයි. පමා වී හෝ මෙලෙස බ්ලොග නිර්මාන කරුවන් අතරට එක් වීම ට ලැබීම පිලිබඳව මම සතුටු වෙමි. මෙහි පූරන ගෞරවය හිමි විය යුත්තා මාතලන් ය. ඔහු විසින් බ්ලොග් නිර්මානය පිලිබඳ සටහනක් නොයොදන්නට මා තවමත් බ්ලොග් නිර්මාණ කරුවන් අතර නැත. මෙය ඉතා කෙටි පෝස්ටුවක් උවද ඉදිරියේදී විවිද මාදිලියේ පෝස්ට් තුලින් හමු වෙමු.

No comments:

Post a Comment

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.