Tuesday, July 14, 2015

අහසෙන් එහා සිටින ඔබ වෙත...

මා ප්‍රිය සෛබර් සහුර්දයනි!
අහසෙන් එහා බ්ලොගයෙන්  මා ඔබට සමීප වන්නේ මා දකින මට හැඟෙන මට ඇසෙන දේ ඔබත් සමග බෙදා ගැනීමටයි. මෙහිදී මා ඔබට යමක් කිව යුතුය.
මෙම අඩවියේ ගුන දොස් විවේචනය සහ ඕනෑම කොමෙන්ටුවක් දැමීමේ අවස්තාව මා ඔබට පිරිනමන්නෙමි. කිසිඳු බාදාවකින් තොරව මෙම බ්ලොගය නරඹන ඔබසැමට එම අවස්ථාව ලබා දෙන්නෙමි. දිගටම රැඳී ඉන්න.
ස්තුති...
කසුන් නයනජිත්

No comments:

Post a Comment

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.