සුබ ප්‍රාර්තනා:
මා මීට වසර ගනනාවක ට පෙර සිට බ්ලොග් ලෝකයේ කිහිප දෙනෙකු
සමග පමනක් සිටියෙමි. ඒ නිහඬ කියවන්නෙක් ලෙස ය. නමුත් මේ වසරේ මැද භාගයේ සිට සක්‍රීය
බ්ලොග් කෙරුවාවට එන්නේ මේකට ඇති ආසාව නිසාම ය. එකී ආසාව දෙගුන තෙගුන කළේ මේ බ්ලොගය
කියවන,
කොමෙන්ට් කරන ඔබ ය. එබැවින් මේ සුබ පැතුම ඔබට ය.
ඔබ සැමට සාමය, සතුට සපිරි, සියලු පැතුම් ඉටු වන ශ්‍රී සුබ නව
වසරක්ම වේවා!
විරාමයක්:
මෙවැනි කෙටි පෝස්ටුවක් ලියා හෝ කනගාටුව ඵල කිරීමට සිත්
වූයේ බ්ලොග් කරුවන් වන ඔබ කෙරෙහි ඇති හිතයිෂී භාවය නිසාම ය. හැමදාම එන, කොමෙන්ට් කරන, වලි දාගන්න, හිනාවෙන පිරිසක් සෑම බ්ලොගයක් වටාම ඒකරාශී වී සිටිති. මාගේ බ්ලොග්
කරනයට පැමිනි දා සිට මේ බ්ලොගය කියවූ සහ මට හමු වූ සියලු දෙනාගේ බ්ලොග් කියවා හැකි
සෑම වෙලාවක ම කොමෙන්ටුවක් දැමීමට අමතක නොකල මට දැන් මේ කාර්ය කෙසේවත් කරගත නොහැකි
තැනට වැඩ සිදුවී ඇත.
එබැවින් කාරුනිකව මට සමාව දී තව කලක් ගතවන තුරු මගෙන්
පෝස්ට්,
කොමෙන්ට් බලාපොරොත්තු නොවන සේක්වා! හැකි විගහින් යලි කොමෙන්ට්,
පෝස්ට් රැගෙන පැමිනෙන තුරු ඔබ සැමට වැඩි වැඩියෙන් පෝස්ට් ලියවෙන,
කොමෙන්ට් වැටෙන කල දසාවක් උදා වේවා!
කරන හැම වැඩකටයුත්තක්ම සාර්තක වේවා
ReplyDeleteසුභ නව වසරක් වේවා
ජයෙන් ජය
සුබ නව වසරක්වේවා කසුන්!
ReplyDeleteසුභ නව වසරක් වේවා.................
ReplyDeleteබ්ලොගය තාවකාලිකව අතහැර ඔබ කරන්නට බලාපොරොත්තුවෙන කාර්‍යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඉඳ හිට කමෙන්ට් එකකින් හෝ ඔබ සුවෙන් ඉන්නා බව පෙන්නා යන්න එන්න.
ReplyDeleteසුබ නව වසරක් වේවා බලාපොරොත්තු ඉටුවේවා!!
ReplyDeleteඕං සමාජ භාජනේ කොළා... පුළු පුළුවං හැටියට ලියහං කසුන්. අත අරින්න එපා.
ReplyDeleteසුබ නව වසරක්.. යහ පැතුම් ඉටු වේවා..!
ReplyDeleteනොගිහින් එන්නට බැරිය, නෑවිත් යන්නට බැරිය ජීවිතය කියන්නේ යෑම් ඊම් ගොඩකි. කියලා සරච්චන්ද්‍ර මහැදුරු තුමා කිව්වා වාගේ, ගිහින් එන්න. අපේ අවුරුදු සුබපැතුමත් හිතේ දරාගෙන සතුටෙන් ගිහින් සතුටෙන් එන්න.
ReplyDeleteතියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
උඹේ බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉටුවේවා මිත්‍රයා !!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !!
සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වසරක් වේවා..!! ඉඳලා හිටලා වත් ඇවිත් යන්න එන්න..
ReplyDeleteජයවේවා..!!
සුබ නව වසරක්.
ReplyDeleteසුබ නව වසරක් වේවා !!!
ReplyDeleteඉක්මනටම එන්නට හැකිවේවා !!
ජ ය වේ වා!!
සුභ අලුත් අවුරුද්දක් වේවා...හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteසුබ නව වසරක් වේවා !!
ReplyDeleteසුබ නව වසරක් වේවා කසුන්!. මේ විරාමය ඔබේ නිර්මාණ සිතිවිලි වැඩෙන කාලයක් වේවි . ඉක්මනින් නැවත ලියන්න
ReplyDeletehttp://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogJMPlEmUl
ReplyDeleteඑනකල් මග බලං ඉන්නවා.අහසෙන් එන්න.. මමත් ඔබේ හොඳ රසිකයෙක්.
ReplyDeleteබ්ලොග් ලිව්වත් නැතත් ඔඅබ හඳුනා ගන්නට ලැබීම සතුටක්. සුභ නව වසරක් වේවා.
ReplyDeleteඋම්මා
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteමං එනකොට තෝ පල!
හැපී 2016! ඉක්කනට යන තැනක ගිහින් වරෙන් :)
ReplyDeleteසුබ නව වසරක් වේවා!!! පරක්කු වෙලා හරි..
ReplyDelete