Friday, January 1, 2016

සුබ ප්‍රාර්තනා සමග විරාමයක්!



සුබ ප්‍රාර්තනා:
මා මීට වසර ගනනාවක ට පෙර සිට බ්ලොග් ලෝකයේ කිහිප දෙනෙකු සමග පමනක් සිටියෙමි. ඒ නිහඬ කියවන්නෙක් ලෙස ය. නමුත් මේ වසරේ මැද භාගයේ සිට සක්‍රීය බ්ලොග් කෙරුවාවට එන්නේ මේකට ඇති ආසාව නිසාම ය. එකී ආසාව දෙගුන තෙගුන කළේ මේ බ්ලොගය කියවන, කොමෙන්ට් කරන ඔබ ය. එබැවින් මේ සුබ පැතුම ඔබට ය.
ඔබ සැමට සාමය, සතුට සපිරි, සියලු පැතුම් ඉටු වන ශ්‍රී සුබ නව වසරක්ම වේවා!

විරාමයක්:
මෙවැනි කෙටි පෝස්ටුවක් ලියා හෝ කනගාටුව ඵල කිරීමට සිත් වූයේ බ්ලොග් කරුවන් වන ඔබ කෙරෙහි ඇති හිතයිෂී භාවය නිසාම ය. හැමදාම එන, කොමෙන්ට් කරන, වලි දාගන්න, හිනාවෙන පිරිසක් සෑම බ්ලොගයක් වටාම ඒකරාශී වී සිටිති. මාගේ බ්ලොග් කරනයට පැමිනි දා සිට මේ බ්ලොගය කියවූ සහ මට හමු වූ සියලු දෙනාගේ බ්ලොග් කියවා හැකි සෑම වෙලාවක ම කොමෙන්ටුවක් දැමීමට අමතක නොකල මට දැන් මේ කාර්ය කෙසේවත් කරගත නොහැකි තැනට වැඩ සිදුවී ඇත.
එබැවින් කාරුනිකව මට සමාව දී තව කලක් ගතවන තුරු මගෙන් පෝස්ට්, කොමෙන්ට් බලාපොරොත්තු නොවන සේක්වා! හැකි විගහින් යලි කොමෙන්ට්, පෝස්ට් රැගෙන පැමිනෙන තුරු ඔබ සැමට වැඩි වැඩියෙන් පෝස්ට් ලියවෙන, කොමෙන්ට් වැටෙන කල දසාවක් උදා වේවා!

23 comments:

  1. කරන හැම වැඩකටයුත්තක්ම සාර්තක වේවා
    සුභ නව වසරක් වේවා
    ජයෙන් ජය

    ReplyDelete
  2. සුබ නව වසරක්වේවා කසුන්!

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  4. බ්ලොගය තාවකාලිකව අතහැර ඔබ කරන්නට බලාපොරොත්තුවෙන කාර්‍යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඉඳ හිට කමෙන්ට් එකකින් හෝ ඔබ සුවෙන් ඉන්නා බව පෙන්නා යන්න එන්න.

    ReplyDelete
  5. සුබ නව වසරක් වේවා බලාපොරොත්තු ඉටුවේවා!!

    ReplyDelete
  6. ඕං සමාජ භාජනේ කොළා... පුළු පුළුවං හැටියට ලියහං කසුන්. අත අරින්න එපා.

    ReplyDelete
  7. සුබ නව වසරක්.. යහ පැතුම් ඉටු වේවා..!

    ReplyDelete
  8. නොගිහින් එන්නට බැරිය, නෑවිත් යන්නට බැරිය ජීවිතය කියන්නේ යෑම් ඊම් ගොඩකි. කියලා සරච්චන්ද්‍ර මහැදුරු තුමා කිව්වා වාගේ, ගිහින් එන්න. අපේ අවුරුදු සුබපැතුමත් හිතේ දරාගෙන සතුටෙන් ගිහින් සතුටෙන් එන්න.

    ReplyDelete
  9. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    ReplyDelete
  10. උඹේ බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉටුවේවා මිත්‍රයා !!!

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  11. සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වසරක් වේවා..!! ඉඳලා හිටලා වත් ඇවිත් යන්න එන්න..
    ජයවේවා..!!

    ReplyDelete
  12. සුබ නව වසරක්.

    ReplyDelete
  13. සුබ නව වසරක් වේවා !!!

    ඉක්මනටම එන්නට හැකිවේවා !!

    ජ ය වේ වා!!

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා...හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  15. සුබ නව වසරක් වේවා කසුන්!. මේ විරාමය ඔබේ නිර්මාණ සිතිවිලි වැඩෙන කාලයක් වේවි . ඉක්මනින් නැවත ලියන්න

    ReplyDelete
  16. http://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogJMPlEmUl

    ReplyDelete
  17. එනකල් මග බලං ඉන්නවා.අහසෙන් එන්න.. මමත් ඔබේ හොඳ රසිකයෙක්.

    ReplyDelete
  18. බ්ලොග් ලිව්වත් නැතත් ඔඅබ හඳුනා ගන්නට ලැබීම සතුටක්. සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  19. සුභ අළුත් අවුරුද්දක් වේවා!
    මං එනකොට තෝ පල!

    ReplyDelete
  20. හැපී 2016! ඉක්කනට යන තැනක ගිහින් වරෙන් :)

    ReplyDelete
  21. සුබ නව වසරක් වේවා!!! පරක්කු වෙලා හරි..

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.