ලස්සනයිජයවේ කස්!
ස්තුති මචෝ.
inviting a miscarriage?
yessss.
Father wanting an abortion?
Fathers aborts themselves.
ඉයන් අහන එකමයි මටත් අහන්න තියෙන්නෙ.
ඉයන් අහන එක දෙපාරක්ම අහල.
ඔව් ඒක හරි. මගෙත් අදහස එයමයි.
මා කුස අරා.. සහ පිය සෙනෙහේ කියන දෙක එකකට එකක් ගැලපෙන්නේ නා වගේ නැද්ද? නිමිත්ත ටිකක් වචනවලින් හයිලයිට් උනානම් වටිනවා.. කියෙව්වම හිතෙන්නේ ඉයන් අහපු එකම තමයි..
කියන්නත් උත්සාහ කරේ ඉයන් අහපු එකමයි. ඒ වචන දෙක නොගැලපෙනවා වගේද දැනෙන්නෙ?
මේක කියන්නේ පියා නම් 'මා කුස අරා' වෙන්නේ කොහොමද? එක්කෝ මව් කුස අරා වෙන්න ඕනි.. නැත්නම් මව් සෙනෙහේ (මවක් කියන කවියක් විදියට) වෙන්න ඕනි.. මට හිතෙන හැටි.. :)
පියාට දැන්ම ඕනෙ නැති නිසා මව කියනව ගිහින් එන්න කියල?එහෙම නැත්නම් පියා අතහැර ගොස් නිසා?
එකපාර හිතාගන්න බැහැ. අර්ථය පොඩ්ඩක් අවුල් වෙලා ලියවිලා තියෙන්නේ.
මව කියන දෙයක්. පියාට දැන්ම දරුවෙක් උවමනා නැහැ. ඒත් මව දරුවෙකුට හරි ආදරෙයි.මේ අදහස හිතුනෙ ‘‘තවත් දරුවෙක්‘‘ කියන කෙටි කතාව කියවලා. පොතේ නමත් තවත් දරුවෙක්.
//මව කියන දෙයක්. පියාට දැන්ම දරුවෙක් උවමනා නැහැ.// ++++++++++++++
මාර අප්සට් අත්දැකීමක්මාර සුන්දර විදිහට ලියලකියල මට හිතෙනව(කොහොමද මගෙ කවිය?)
එල, එල.
අම්මටහුඩු රෙෂ්පට් කයිය හොල්මන්ද පොල්කොළකොහොමෙයි මගේ එකත් :Dඇයි මගෙ කයිය
නයි කයිද රෝස් පාංමුන් දෙන්නම ලියලාකවදා කාපු ටකරංද කියලාමාත් ලියනවා එල ද බ්රාකොහොමද මගේ කයිය?
එලද බ්‍රා
පත්තරෙයයිමෙන්ඩයිදෙන්නම එක මිටටඋඩුකුරුඤ්ඤං...
agey
කසුනත් දක්ෂ කවිකාරයෙක් වෙලා.
විචාරකට දීපු පිළිතුරෙන් තමා හරියට පැහැදිලි කරගත්තේ. ඇඩ්වාන්ස් කවි කියවන්න මම ටිකක් කම්මැලියි..
අපිට වුවමනා වෙලාවට එයාලා එනනෙ නෑ..දෙවියෝ එයාලව තනි අතින් අපිට දෙනකොට අපි අත් දෙකෙන්ම බාර ගන්න ඔනේ..ගබ්සා කරන එවුන් අකුලෝලම පල
ලස්සන නිර්මාණයක් කසුනෝ.......
අපූරු නිර්මාණයක් කසුන්. ජය !
පිය සෙනෙහස උරුම නොවීම දුකක්. ඒත් ඒ නූපන් දරුවට එහෙම කරන එක ඊට වඩා පවක්.
කලලයක් හැදෙන්න ඇරලා හෝදලා දාන එක මහා නරකයි.ඉපදුන දරුවන් කානුවට විසිකරන එක ඊටත් නරකයි.සිංගල් පේරන්ට් සංකල්පය නැති එක නරකයි.. ඕන නැත්තං හිටින්නැතුව වැඩේ කොරගන්න දැණුමක් නොදෙන සමාජය ඔක්කොටොම වඩා නරකයි.ජයවේවා..!!
මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.
ලස්සනයි
ReplyDeleteජයවේ කස්!
ස්තුති මචෝ.
Deleteinviting a miscarriage?
ReplyDeleteyessss.
DeleteFather wanting an abortion?
DeleteFathers aborts themselves.
Deleteඉයන් අහන එකමයි මටත් අහන්න තියෙන්නෙ.
ReplyDeleteඉයන් අහන එක දෙපාරක්ම අහල.
Deleteඉයන් අහන එකමයි මටත් අහන්න තියෙන්නෙ.
ReplyDeleteඔව් ඒක හරි. මගෙත් අදහස එයමයි.
Deleteමා කුස අරා.. සහ පිය සෙනෙහේ කියන දෙක එකකට එකක් ගැලපෙන්නේ නා වගේ නැද්ද? නිමිත්ත ටිකක් වචනවලින් හයිලයිට් උනානම් වටිනවා.. කියෙව්වම හිතෙන්නේ ඉයන් අහපු එකම තමයි..
ReplyDeleteකියන්නත් උත්සාහ කරේ ඉයන් අහපු එකමයි. ඒ වචන දෙක නොගැලපෙනවා වගේද දැනෙන්නෙ?
Deleteමේක කියන්නේ පියා නම් 'මා කුස අරා' වෙන්නේ කොහොමද? එක්කෝ මව් කුස අරා වෙන්න ඕනි.. නැත්නම් මව් සෙනෙහේ (මවක් කියන කවියක් විදියට) වෙන්න ඕනි.. මට හිතෙන හැටි.. :)
Deleteපියාට දැන්ම ඕනෙ නැති නිසා මව කියනව ගිහින් එන්න කියල?
Deleteඑහෙම නැත්නම් පියා අතහැර ගොස් නිසා?
එකපාර හිතාගන්න බැහැ. අර්ථය පොඩ්ඩක් අවුල් වෙලා ලියවිලා තියෙන්නේ.
Deleteමව කියන දෙයක්. පියාට දැන්ම දරුවෙක් උවමනා නැහැ. ඒත් මව දරුවෙකුට හරි ආදරෙයි.
Deleteමේ අදහස හිතුනෙ ‘‘තවත් දරුවෙක්‘‘ කියන කෙටි කතාව කියවලා. පොතේ නමත් තවත් දරුවෙක්.
//මව කියන දෙයක්. පියාට දැන්ම දරුවෙක් උවමනා නැහැ.// ++++++++++++++
Deleteමාර අප්සට් අත්දැකීමක්
ReplyDeleteමාර සුන්දර විදිහට ලියල
කියල මට හිතෙනව
(කොහොමද මගෙ කවිය?)
එල, එල.
Deleteඅම්මටහුඩු
Deleteරෙෂ්පට් කයිය
හොල්මන්ද පොල්කොළ
කොහොමෙයි මගේ එකත් :D
ඇයි මගෙ කයිය
නයි කයිද රෝස් පාං
Deleteමුන් දෙන්නම ලියලා
කවදා කාපු ටකරංද කියලා
මාත් ලියනවා එල ද බ්‍රා
කොහොමද මගේ කයිය?
එලද බ්‍රා
Deleteපත්තරෙයයි
Deleteමෙන්ඩයි
දෙන්නම එක මිටට
උඩුකුරුඤ්ඤං...
agey
ReplyDeleteකසුනත් දක්ෂ කවිකාරයෙක් වෙලා.
ReplyDeleteවිචාරකට දීපු පිළිතුරෙන් තමා හරියට පැහැදිලි කරගත්තේ. ඇඩ්වාන්ස් කවි කියවන්න මම ටිකක් කම්මැලියි..
ReplyDeleteඅපිට වුවමනා වෙලාවට එයාලා එනනෙ නෑ..දෙවියෝ එයාලව තනි අතින් අපිට දෙනකොට අපි අත් දෙකෙන්ම බාර ගන්න ඔනේ..
ReplyDeleteගබ්සා කරන එවුන් අකුලෝලම පල
ලස්සන නිර්මාණයක් කසුනෝ.......
ReplyDeleteඅපූරු නිර්මාණයක් කසුන්. ජය !
ReplyDeleteපිය සෙනෙහස උරුම නොවීම දුකක්. ඒත් ඒ නූපන් දරුවට එහෙම කරන එක ඊට වඩා පවක්.
ReplyDeleteකලලයක් හැදෙන්න ඇරලා හෝදලා දාන එක මහා නරකයි.ඉපදුන දරුවන් කානුවට විසිකරන එක ඊටත් නරකයි.සිංගල් පේරන්ට් සංකල්පය නැති එක නරකයි.. ඕන නැත්තං හිටින්නැතුව වැඩේ කොරගන්න දැණුමක් නොදෙන සමාජය ඔක්කොටොම වඩා නරකයි.
ReplyDeleteජයවේවා..!!