තුන්සිය හැට හයක් දින දැන් ගෙවී ගිහින්
දෙදහස් දහසයත් ඇත දැන් ගෙවී ගිහින්
නැවුම් පැතුම් අහුරක් දොතින් ම අරන්
හෙට දිනයේ ඇරඹෙයි නව වසර ඉතින්
ගෙවිලා යන දහසයටත් ආයුබොවන්
හෙට පැමිනෙණ දාහතටත් ආයුබොවන්
ඉටු වුණු හැම පැතුමකටත් ආයුබොවන්
හෙට
හිනහෙන නව පැතුමට ආයුබොවන්
වාධ බේධ තරහ මරහ වියැකේවා
සාමය සතුට නිරෝගි සුව වැඩිවේවා
සියල් හදේ නැවුම් පැතුම් පිබිදේවා
නැවුම් ලෙසින් නව වසරම ඇරඹේවා
කම්මැලිකම් දුරුවේවා
ReplyDeleteරසවත්දේ ලියවේවා
පතන පැතුම් ඉටුවේවා
සුබ නව වසරක් වේවා.
එසේම වේවා ඔබටත්....
Deleteමුහුදෙන් ගොඩබිමෙන් එන්නට නොහැකි නිසා
ReplyDeleteඅහසෙන් ආවෙ නිර්මාණී අරුත් ලියා
වසරෙන් අලුත්වන දාහත සුභම කියා
පතමින් මමත් ආවා සුභ පැතුම් තියා....
ජයවේවා!!!
නව වසරෙත් මේ වගේ රසබර කවියෙන්ම පිළිතුරු ලැබේවා...
Deleteස්තුතී.. ඒවගේම එබට සුභ නව වසරක් වේවා...
ජයවේවා...
ඔබ දෙපළටත් බතින් බුලතින් සැපෙන් සුවෙන් පිරි නව වසරක්.
ReplyDeleteස්තුති අජිත් අයියේ... ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...
Deleteජාති බේද...
ReplyDeleteවර්ගවාද.. කුල බේද..
මෙකී නොකී කුනුකන්දල්..
නැති අවුරුද්දක් වේවා...
හෙට...
එසේම වේවා....
Deleteස්තුතී ඔබටත්... සුභ නව වසරක් ඔබටත්...
ඔබ දෙපොලට සුබ නව වසරක් වේවා...!
ReplyDeleteචෙෆ් ඇතුලු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා....
Deleteසියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා නගේ....
ReplyDeleteඅක්කටත් එසේම වේවා...
Deleteඅහසේ ඉන්න කසුනා ඇදගෙන ඇවිදින්
ReplyDeleteටොක්කක් ඇනල බ්ලොග් එක සිහිපත් කරමින්
නිර්මාණිගෙන් රස බර ලිපි වැඩි වීයන්
දෙන්න දෙමල්ලන් හට කිරි ඉතිරීයන්
ජයවේවා..!!
:D :D
Deleteජයවේවා ගස්...
ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
ReplyDelete(මෙන්න කලින් ම!)
ඔබටත් එසේම වේවා:D
Deleteසුබ ම සුබ නව වසරක් නිර්මාණි අක්කටත්,කසුන් අය්යටත් දෙන්නටම..
ReplyDeleteඅලුත් ටෙම්ප්ලේට් එකක් නේද.. මේක මරු..!!
බංගිටත් පවුලේ හැමටත් සුභ නව වසරක්...
Deleteඔව් ඔව්... හොඳයි නේද?
සුබ නව වසරක් වේවා!!! නිර්මාණි නංගීටත්, කසුන් මල්ලීටත්...
ReplyDeleteඅක්කටත් එසේම වේවා... මේ වසරෙ ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා...
Deleteසුභ නව වසරක්
ReplyDeleteරෝමාන්තිකටත් එසේම වේවා...
Deleteනිර්මානිටත් කසුන් අයියටත් සුබ නව වසරක් වේවා.
ReplyDeleteසියළු යසිසුරු ඔබ හට ලංවේවා
කලා සිතුම් හිත් වල තව දළුලාවා.
ආදරයෙන් දෙහදම තව ලංවේවා
නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා.
මේකිත් කවිකාරියෙක්නෙ හිටං.
Deleteඔයාටත් එසේම වේවා!
ලස්සන කවිය කටකාරි:D
Deleteසුබ නව වසරක් කසුනෝ
ReplyDelete