Friday, November 13, 2015

ඩබල් ඇස්

රවයි මා වෙත
ඩබල් ඇස්
තරහෙන්
ගිනි පුපුරු විසුරුවා.

64 comments:

  1. ඩබල් SS අලුත් අදහසක්

    ReplyDelete
  2. ඔය රවන කෙල්ලට කන්ටැක්ට් ලෙන්සස් සෙට් එකක් තෑගිදෙන්න

    ReplyDelete
    Replies
    1. රවන් නෑලු වපරයිලු කන්ටෑක් ලෙන්ස් දෙන වෙලේ කන්ටෑක් නම්බරයක් ඉල්ල ගත්ත නම් හරි(හැබැයි ගුටි නොකා)

      Delete
    2. හ්ම්ම් ඒකත් ඇත්ත

      Delete
    3. ඉයන්, අරන් දෙන්න හැදුවෙ. ඊට කලින් කන්ටැක් නම්බර් එක ලැබුන.

      ශානු, ඉල්ලගත්ත ගුටි නොකා. යාන්තං ඇති.

      Delete
  3. කෙටියි , සරලයි....හරියට ජපන් හයිකු කවියක් වගේ."ඩබල්" වෙනුවට සිංහල වචනය යෙදුවා නම් තවත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. සිංහලේට වඩා මේ ඩබල හොඳයි කියල මට හිතුනු නිසා ඒ වෙලාවෙ දැම්මෙ. එහෙමත් හොඳයිනෙ බලනකොට. හා අමතක උනා ඔයාව සාදරයෙන් පිලිගන්නවා. හැමදාම එන්න.

      Delete
    2. බෑ...ආයෙ එන්නෙ නෑ..ඔයා අපිට රිප්ලයි කරන්න පමා වුණා හරිය...හී...

      Delete
  4. ඉතා අලංකාර මනබන්දන සුට්ටිම සුට්ටි කවියක්...
    පෝසට් එකක් දාන්න තියෙන කම්මැලි කමට වැඩේ ගොඩින් බේරගෙන

    දැන් කවුද උඹට රැව්වේ

    (උඹේ නම්බර් එක මගේ ලග තියනවා.මම උඹට කොල් එකක් දෙන්නම් පනේ)

    ReplyDelete
    Replies
    1. ඒ දුන්නම කියහං දවසක් ඇර දවසක් වත් නාන්න කියලා බං.. කෙල්ලො රවන්නෙ ඒකයි. මං එද්දි ඩියෝ එකක් ගෙනත් දෙන්නං :D

      Delete
    2. කසුනා කියන්නේ වැස්සට තෙමුනම ඇති කියලා....
      සති දෙකකින් නාලා නෑ

      Delete
    3. මම නාන්නෙත් මාසකට සැරයයි..පත්තර මල්ලිට පින් සිද්ද වෙන්න කෙල්ලෝ දැන් හැරිලා බලලාත් හිනා වෙලා යනවා..

      Delete
    4. මනෝ, නෑ යකෝ. මේ කම්මැලි කමට දාපු එකක් නෙවෙයි. වැඩ වැඩි නිසා දිග එකක් ලියාගන්න බැරි උනා.

      පත්තරේ, හා ගෙන්ත් දියං. ඒවත් තියෙයිනම් නාන්න ඕනෙම නෑ. මනෝ, මේ දවස්වල එලියට යන්න විතරනෙ තියෙන්නෙ.

      මෙන්ඩ, ඕක එච්චරම හොඳ ද බං. පත්තරය එන්නෙ කවදද දන්නෑ. මටත් කෙල්ලො පස්සෙන් එන එකක් ගෙන්නගන්න.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. රැව්වා කියලා පොලිසි යන්නද හදන්නේ ....?

    ReplyDelete
    Replies
    1. රැව්වෙ පොලිසියෙං වෙච්චි …

      යනවනං පොලිස් කොමිසමට නැත්තං මානව හිමිකං තමා :D

      Delete
    2. කොමිසම් මොකටෙයි................. කොටදෙණියාව පොලෝසියට ගියානං හරි..... අාය කිරිගහට අැන්නා වගේ..... රවපු ඒකෙක් හදලා හරි ගෙනැත් දෙයි

      Delete
    3. මම මේ ගැන කොටදෙනියාවට යනවාමයි. මම එදත් තර්ජනය කරල ආවෙ. හරි නංගි එහෙනම් කොටදෙනියාවෙදි හම්බෙමු කියල.

      Delete
  7. දුක දන්නේ වෙන කව්ද ඇස් දෙක තරම්
    මම වුන්නේ ඔබේ වෙන්න අත්දෙක අරන්
    එනමුදු අපේ කරුමෙක්කල තවත්
    සැනසෙන්න බැ එ තුල ඇත්තෙම දුකක්

    ගායනය:- රොෂාන් ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
      අවසරදැයි කියන්න
      තරහද මගේ ඉල්ලීමට
      ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න
      පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට
      ලස්සන ඇස් දෙක ලඟ...
      සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න
      දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස
      ලස්සන ඇස් දෙක ලඟ...

      ගායනය: කිංස්ලි පීරිස්

      Delete
    2. බලන්නෙපා යුග නුවන් විදා - රුදු හී සර සේ මසිත පෙලා
      පෙර ඔබ මුව නැගී පහන් සිනා - ලැව් ගින්නකි අද මා දවනා
      රඟහල කැටි වුන අඳුරක සැඟවී - ඔහු ළමැදේ හිස සඟවාලා
      අසා සිටියෙ ඔබ හිත මා දුක දී - හඩනා රාවය දෝ
      එදා ඔබේ හදවතින් ගලා විත් - ම'වෙත තුරුළු වුනු සිනා සලා
      සදා සොඳුරු සිහිනයක පුදා දුන් - අතීතයක් හඬවන්න එපා

      ගායනය : රෝහණ සිරිවර්ධන

      Delete
    3. ඇස් ආදරෙන් පුරෝනා
      හිත පාළුවෙන් ගලෝනා
      ඔබ මගෙම වෙන්න ඕනා
      මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
      මා හදවතින්ම උමතු වී තියේ...

      ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
      දැකගන්නට ඔබ මා ළඟ නෑනෙ
      නුදුරේදිම කරගන්නට මාගේ 
      අවසර දෙන්නට පමණයි ඕනේ
      ඉඩදෙන්නම් පපුතුරේ
      නැළවෙනුමැන සොඳුරියේ
      මට ඔබම තමයි ඕනා...

      රැකගන්නම් ජීවිතයම වාගේ
      එකසැරයක් හදගත්තානම් මාගේ
      සැනසෙන්නට හැමදාමත් ආයේ
      එනවද හිමිකම ගන්නට මගෙ හීනේ...
      නොසිඳෙන මහ සාගරේ
      තරමට මගෙ ආදරේ...

      මට ඔබම තමයි ඕනා. …………
      - කවීෂ කවිරාජ්/පර්පල් රේන්ජ් -

      Delete
    4. සින්දුවෝ, පත්තරයෝ, තව සින්දු තියෙයිනම් දාහල්ල බලන්න.

      Delete
    5. ඇස් දෙක වාගෙ හිටිය ගෙම්බට මේ මොකද උනේ
      ලැට් එක ගාව හිටිය දෙන්නට මේ මොකද උනේ
      .........

      Delete
  8. ගහපිය ඔකිට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න..

    ReplyDelete
    Replies
    1. අයියලා ඉන්නවද බලහං යකෝ.. දන්නවනෙ කෑම !! බයිසිකලෙන් වැටුනා කිව්වට ගෙදර උං රැවටෙන් නෑ .. ඔව් ඕයි :D

      Delete
    2. කසුනා කියන්නේ ඒකි කසුනට ගැහුවා කියලා.පහුගිය ටිකේ පෙන්න ඉදලා නැත්තෙත් ඒකයි..

      Delete
    3. ගැහුවෙනෑ යකෝ. මම කොහොමහරි ගොඩින් වැඩේ ගොඩ දාගත්තා. දැන් හැමදාම උදේට, දවල්ට, හවසට කතා කරල දුක සැප හොයනවා.

      Delete
  9. හා හා .. කට පරිස්සම් කර ගන්න දරුවා ...වස් දොස් වදින්න පුළුවන්.

    ReplyDelete
  10. ඔය ඇස් අමතක වෙන්න නම් - මගේ ඇස් පියවෙන්න වෙයි !!

    ReplyDelete
    Replies
    1. කොච්චර කාලෙකට කලින් කියපු එකක්ද පත්තරයෝ.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අතිගරු කම්මල මහත්තයාගේ නෑදෑයෙක්ද?

      Delete
    2. ලග ගෙදරක අදුරන නංගියෙක්..

      Delete
    3. අදුරනවානං කමක් නැහැ.... සදුවත් දන්නවා අැතිනේ........

      නෑ අපි නිකමට වගේ අහන්නේ....... අායේ කාගෙවත් අැදුරුංකම් අපිට මොකද???

      Delete
    4. මේ කම්මලයගෙ නංගි වෙච්චිකොට තව මොන කතාද? හැම තැනම ගිහින් ඩබොල් ඩබොල් දාල තිබුනනෙ.

      අනූ, කමක්නෑ අප්ප ඩබොල් තිබුනට එකකට ආතරය ඉන්නවනෙ.

      Delete
  12. පරෙස්සමෙන් කොල්ලෝ... ඔව්වට අහුවෙන්න එපා... ඕන් අපි නෑ ..

    ReplyDelete
  13. ෂෝට් ඇන්ඩ් ස්වීට් එකක්

    ReplyDelete
    Replies
    1. මේවා උඹලාටත් පාඩම්.......... බලලා ඉගෙනගනිල්ලා......

      Delete
    2. තැංකියු ඉවානයෝ.

      දැන් මොනවද ඉගෙනගන්නෙ කුරුටු?

      Delete
  14. මම හිතුවේ ඩබොල් කිව්වම කම්මලයා ගැන මොනවා හරි කියන්න යනවා කියලා...
    බැලින්නම් කයියක්...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඩබොල්නම් ඉතින් කම්මලයා ම තමා. කම්මලයනම් ඩබොල්ම තමා.

      Delete
  15. රැව්ව ඒකා කවුද කියහං............. අපි බලාගන්නං..... උඹ බයවෙන්න ඒපා........

    ReplyDelete
    Replies
    1. හරි හරි කුරුටු. දැන් කලබල වෙන්න එපා.ආයේ කේස් එකක් උනොත් මම සුටුස් ගාල කෝල් එකක් දෙන්නම්.

      Delete
  16. ඩබල් ඇස් කියන්නේ ඇස් හතරකින් බලලා රවනා නිසා වෙන්න ඇති.ගණන් ගන්න එපා සමහරු ආදරේටත් රවනවා.:D

    ReplyDelete
  17. හෑ.....! කවුද කියන්නෙ....?

    ReplyDelete
  18. බීපු පොරක්
    හැක්

    ReplyDelete
  19. රවයි මා වෙත
    ඩබල් ඇස්
    තරහෙන්
    ගිනි පුපුරු විසුරුවා......

    නමුත් මොහොතකින්
    ඩිම් කරයි
    එදෙඇස්
    උපදවා
    මවෙත කරුණා....

    ජයවේ !

    ReplyDelete
  20. හයිකුවකට දාමු නේද.
    http://nelumyaya.com/?p=4605

    ReplyDelete
    Replies
    1. හා මේකත් නෙලුම්යායට ගියානෙහ්? බොහොම සතුටුයි. ස්තුති අජිත් අයියෙ.

      Delete
  21. කන්නාඩි දාපු එක්කෙනෙක් නේ? :P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කියන්නෙ එහෙමයි එහෙනම්.

      Delete
  22. අඩෝ..ලියපන්
    උඔ හොදින් නේද?

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.