adare vitarada ban peelle yanneApith peellaka yanne. Kisi therumak nethuwa. Lassanai kasun...Unicode aula nisa comment singlish walin ketima pilibada mage balawath mewwa eka
අපේ පීල්ලනම් කොහොමත් ඉවර වෙන එකක් නෙවෙයිනෙ. යුනි අව්ල හදාගත්තම අමු සිංහලෙන් කොමෙන්ට් කරමු.
පට්ට මචං...............හැකි නං අකුරු ටිකක් විතර ලොකු කරන්න..... ටිකක් පේනවා මදි වගේ...... ජය
අනේ ඔව් මහත්තයෝ අකුරු ටිකක් ලොකු කරමු
පිටුවේ පලල 1500 වම්පැත්තේ කුලුන 250 දකුනු පැත්ත 500 දැම්මානං සුපිරියට තියෙයි
කුරුටු, අටම්, ඔන්න ලොකු කරා. දැන් හරිද?අටම්, ඔන්න ඒකත් වෙනස් කරා. දැන් කොහොමද?කුරුටු, ස්තූතී ස්තූතී. තවම අපිට කුරුටු වගේ කවි ලියන්න බෑනෙ. මේ පුරුදු වෙන්න ලියන කවි.
අනිවාඑල ද බ්රා
ස්තූතී බ්රා.
ලස්සන සංකල්පනාවක්.මොකද බං අකුරු පොඩි
ඕව ඉතින් මගේ ටිකිරි මොලේට නිකං හිතෙන දේවල් තමා ඉතින්. අකුරු දැන් ඇති නේද මචෝ?
Anguru kaka wathura bibi rata watema duwanna wenawa adare kasadayak wechchi dawasata.. no difference :(
අනේද කියන්නේ කමි අයියෙ. ඒකනෙ මේ තනියෙම ඉන්නෙ. රටවටේම දුවන්න බෑ අප්ප.
This comment has been removed by the author.
මෙයත් දැන් ආතරය එක්ක වගේ.
එදා මගුල් ගෙදර ඉවරවෙලා කෝච්චියේ එනගමන් ද මේ ටික හිතුනේ?
කෝච්චියෙ එද්දි කසුන්ට තනිපීල්ලෙ යන්න දුන්නෙම නෑ අපි. විශේෂයෙන්ම අටම...
එදා කෝච්චියෙ එද්දි කොහොම ඕව හිතන්නද තුමනි!මේ දවස්වල නම් හේතු දෙකක් නිසා උදේ කෝච්චියෙ යනව. ඔය ඔය. එදා ඒව දැන් අමතක කරහංකො ඩ්‍රැකියො. ආයෙ අටම එක්ක කෝච්චියෙ යන්නත් ආසයි.
සිරාවටම. අර හැලපෙගෙ ඩෝලෙයත් හම්බුනානෙ ඒ කෝච්චියෙදි...
මොන වගේ පිල්ලක්ද කියල කල්පනා කලේ ? වතුර හිමන් සැරේ ටක ටක කියල වැටෙන එකක්ද?
දෙකම දෙකම. මම මුලින් හිතුවෙ අර පීලි දෙකක ටක ටක ටක ගගා යන මහා දිග වාහනේ ගැන. පස්සෙ මේ දෙකට ම ගැලපෙනව නේද කියලත් හිතුන.
ආදරේ ඔහොම තමයි.
දැනුම් තේරුම් ඇති පුද්ගලයන්ගෙන් අහලා දැන ගමු.
එහෙම ද කියන්නෙ?
පිලි පනින්න එහෙම එපා
පැන්නොත් ඉවරයි.
ලස්සනයි....ජයවේව!!!
ලස්සනයි කියල අහන්නත් ආසයි ගිම්මි. මේව ඉතින් පුරුදු වෙන්න ලියන කවි නෙ.
බලාගෙන කසුනෝ....ලස්සන නිර්මාණයක් මචන්.
ඔව් ඔව්. මේ පරිස්සමෙන් පීල්ලේ යන්නෙ. ස්තූති මචං.
පීල්ල අපිට ඕන අතට හරවමු. ඒත් වැඩක් නැත්නම් ඔන්න ඔහේ ගලායන්න ඉඩ දුන්න නම් හරි :)
හ්ම්ම්ම්ම්.
තනි පීල්ලට වඩාපීලි දෙකත් හොඳාඅඩු ගානෙ...
හොඳා. දෙකක්ම තියෙයිනෙ.
ස්තූතී.
ආදරය නෙමේ. කෝච්චිය අනේ...:P
ඔව් ඔව් කෝච්චිය නේ පොඩ්ඩි අක්කේ. මට වැරදිලා. හැක හැක.
පීල්ලෙ ගලඋඩ....ජ ය වේ වා !!!
උඹ දැන් එහෙ ද වැඩ මාශලයො.
මං එනකොට කෝච්චිය ගිහිල්ලනෙ බං. මට නම් පේන්නෙ එන පොට හොඳ නෑ වගේ...
උඹ පරක්කුයි, හොඳටම පරක්කුයි.දන්නවනෙ. කෝච්චි වෙලාවට විතරයි.
කවි සිල්පර
කුචු කුචු කුචු කුචු හෝතා හේ වගේ....ජයවේවා..!!
මේ පැත්තේ ආවාට පාඩු නෑ ලස්සන්ට ලියනවා නෙහ් වෙලාව තියෙන විදියට අනෙක් එවත් කියවන්නං (තිතක්)ජයෙන් ජය
නවතින නැවතත් අරඹනඇරඹුවද නවතන්නටම වෙනඑක්වෙනවා සේ පෙනෙනකවමදාවත් එක් නොවෙනතමන් නොදකින නමුත් හැමෝටම පෙනෙනඅරුම පුදුම ආදරේ
මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.
adare vitarada ban peelle yanne
ReplyDeleteApith peellaka yanne. Kisi therumak nethuwa.
Lassanai kasun...
Unicode aula nisa comment singlish walin ketima pilibada mage balawath mewwa eka
අපේ පීල්ලනම් කොහොමත් ඉවර වෙන එකක් නෙවෙයිනෙ. යුනි අව්ල හදාගත්තම අමු සිංහලෙන් කොමෙන්ට් කරමු.
Deleteපට්ට මචං...............
ReplyDeleteහැකි නං අකුරු ටිකක් විතර ලොකු කරන්න..... ටිකක් පේනවා මදි වගේ......
ජය
අනේ ඔව් මහත්තයෝ අකුරු ටිකක් ලොකු කරමු
Deleteපිටුවේ පලල 1500 වම්පැත්තේ කුලුන 250 දකුනු පැත්ත 500 දැම්මානං සුපිරියට තියෙයි
Deleteකුරුටු, අටම්, ඔන්න ලොකු කරා. දැන් හරිද?
Deleteඅටම්, ඔන්න ඒකත් වෙනස් කරා. දැන් කොහොමද?
කුරුටු, ස්තූතී ස්තූතී. තවම අපිට කුරුටු වගේ කවි ලියන්න බෑනෙ. මේ පුරුදු වෙන්න ලියන කවි.
අනිවා
ReplyDeleteඑල ද බ්රා
ස්තූතී බ්රා.
Deleteලස්සන සංකල්පනාවක්.
ReplyDeleteමොකද බං අකුරු පොඩි
ඕව ඉතින් මගේ ටිකිරි මොලේට නිකං හිතෙන දේවල් තමා ඉතින්.
Deleteඅකුරු දැන් ඇති නේද මචෝ?
Anguru kaka wathura bibi rata watema duwanna wenawa adare kasadayak wechchi dawasata.. no difference :(
ReplyDeleteඅනේද කියන්නේ කමි අයියෙ. ඒකනෙ මේ තනියෙම ඉන්නෙ. රටවටේම දුවන්න බෑ අප්ප.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙයත් දැන් ආතරය එක්ක වගේ.
Deleteඑදා මගුල් ගෙදර ඉවරවෙලා කෝච්චියේ එනගමන් ද මේ ටික හිතුනේ?
ReplyDeleteකෝච්චියෙ එද්දි කසුන්ට තනිපීල්ලෙ යන්න දුන්නෙම නෑ අපි. විශේෂයෙන්ම අටම...
Deleteඑදා කෝච්චියෙ එද්දි කොහොම ඕව හිතන්නද තුමනි!
Deleteමේ දවස්වල නම් හේතු දෙකක් නිසා උදේ කෝච්චියෙ යනව.
ඔය ඔය. එදා ඒව දැන් අමතක කරහංකො ඩ්‍රැකියො. ආයෙ අටම එක්ක කෝච්චියෙ යන්නත් ආසයි.
සිරාවටම. අර හැලපෙගෙ ඩෝලෙයත් හම්බුනානෙ ඒ කෝච්චියෙදි...
Deleteමොන වගේ පිල්ලක්ද කියල කල්පනා කලේ ? වතුර හිමන් සැරේ ටක ටක කියල වැටෙන එකක්ද?
ReplyDeleteදෙකම දෙකම. මම මුලින් හිතුවෙ අර පීලි දෙකක ටක ටක ටක ගගා යන මහා දිග වාහනේ ගැන. පස්සෙ මේ දෙකට ම ගැලපෙනව නේද කියලත් හිතුන.
Deleteආදරේ ඔහොම තමයි.
ReplyDeleteදැනුම් තේරුම් ඇති පුද්ගලයන්ගෙන් අහලා දැන ගමු.
Deleteඑහෙම ද කියන්නෙ?
Deleteපිලි පනින්න එහෙම එපා
ReplyDeleteපැන්නොත් ඉවරයි.
Deleteලස්සනයි....ජයවේව!!!
ReplyDeleteලස්සනයි කියල අහන්නත් ආසයි ගිම්මි. මේව ඉතින් පුරුදු වෙන්න ලියන කවි නෙ.
Deleteබලාගෙන කසුනෝ....
ReplyDeleteලස්සන නිර්මාණයක් මචන්.
ඔව් ඔව්. මේ පරිස්සමෙන් පීල්ලේ යන්නෙ.
Deleteස්තූති මචං.
පීල්ල අපිට ඕන අතට හරවමු. ඒත් වැඩක් නැත්නම් ඔන්න ඔහේ ගලායන්න ඉඩ දුන්න නම් හරි :)
ReplyDeleteහ්ම්ම්ම්ම්.
Deleteතනි පීල්ලට වඩා
ReplyDeleteපීලි දෙකත් හොඳා
අඩු ගානෙ...
හොඳා. දෙකක්ම තියෙයිනෙ.
Deleteස්තූතී.
ReplyDeleteආදරය නෙමේ. කෝච්චිය අනේ...:P
ReplyDeleteඔව් ඔව් කෝච්චිය නේ පොඩ්ඩි අක්කේ. මට වැරදිලා. හැක හැක.
Deleteපීල්ලෙ ගලඋඩ....
ReplyDeleteජ ය වේ වා !!!
උඹ දැන් එහෙ ද වැඩ මාශලයො.
Deleteමං එනකොට කෝච්චිය ගිහිල්ලනෙ බං. මට නම් පේන්නෙ එන පොට හොඳ නෑ වගේ...
ReplyDeleteඋඹ පරක්කුයි, හොඳටම පරක්කුයි.
Deleteදන්නවනෙ. කෝච්චි වෙලාවට විතරයි.
කවි සිල්පර
ReplyDeleteකවි සිල්පර
ReplyDeleteකුචු කුචු කුචු කුචු හෝතා හේ වගේ....
ReplyDeleteජයවේවා..!!
මේ පැත්තේ ආවාට පාඩු නෑ ලස්සන්ට ලියනවා නෙහ් වෙලාව තියෙන විදියට අනෙක් එවත් කියවන්නං (තිතක්)
ReplyDeleteජයෙන් ජය
නවතින නැවතත් අරඹන
ReplyDeleteඇරඹුවද නවතන්නටම වෙන
එක්වෙනවා සේ පෙනෙන
කවමදාවත් එක් නොවෙන
තමන් නොදකින
නමුත් හැමෝටම පෙනෙන
අරුම පුදුම ආදරේ