Tuesday, September 15, 2015

ඔබේ නිර්මාණයට බ්ලොග් වටිනාකමක්...



මා හිතවත් බ්ලොග් මිතුරනි. බ්ලොග් නොලියන බ්ලොග් පාඨකයින් වෙනුවෙන් මවිසින් නව බ්ලොග් අඩවියක් ආරම්බ කර ඇත. එය (ඔබත් මමත්) ලෙස ප්‍රසිද්ධ කර තිබේ. මෙම අඩවිය හරහා බ්ලොග් නොලියන පිරිස ට තම හැඟීම් බ්ලොග් අවකාශයට මුදා හැරීම කල හැකිය. ඒ සඳහා කල යුත්තේ තම නිර්මානය සමග නම ahasenenna@gmail.com වෙත එවීම පමනි. මේ හරහා ඔබ ලියන කවියට කෙටි කතාවට ගීතයට බ්ලොග් වටිනාකමක් ලැබෙනු ඇත. www.obathmamath.blogspot.com ලිංකුවෙන් පිවිසිය හැකිය.

ප/ලි.
මෙම පෝස්ටුව ඉතා කෙටි එකකි. ඉස්කෝලේ කතාවක් ලඟ ලඟම එනු ඇත.

31 comments:

  1. බ්ලොග් ලියන අයට චාන්ස් එකක් නැද්ද?
    ජයවේ කස්!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන, නොලියන, බලන, නොබලන හැම කෙනෙකුටම එවන්න පුලුවන් වර්නයෝ.
      ජයවේ වර්න.්‍ර

      Delete
    2. ඔන්න එහෙනම් මාත් නිර්මාණ එවනවා පළකරහං හරිය

      Delete
    3. මචන් ඔබත් මමත් එකේ පෝස්ට් දාන කොටස පළලට දැම්ම නම් හොඳයි වගේ
      ජය කස්!

      Delete
    4. එවහං. අනිවා දාන්නම්. ඔන්න ඒකත් හැදුවා.

      Delete
  2. අන්න හොඳ වැඩක්. බ්ලොග් එකට මමත් ප්‍රචාරයක් දෙන්නම්

    ReplyDelete
  3. Replies
    1. ලියලා විතරක් වැඩක් නෑ මෙන්ඩෙ. එවහං.

      Delete
    2. ලියයි ලියයි බලං හිටු අර එළුවගෙ මොකක්ද වැටෙනකම් හිටියා වගේ....

      Delete
    3. මම ලියන්නම් උඔ මලවපන්

      Delete
  4. කසුන් හොද අසහසක් මමත් ලියනවා නවකතාවක් විතර දිග කෙටි කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක කෑලි කඩලා දානව මං නවකතාවක් කියලා.

      Delete
    2. අසහසක් ...වෙනුවට අදහසක් විය යුතුය

      Delete
  5. Replies
    1. කොහේද මලයන්ඩියේ අන්තරස්දාන වෙලා හිටියේ.

      Delete
    2. කැම,
      ස්තුති මචෝ.
      මනෝ,
      ඕකා කොහේහරි අවලං ගමනක් යන්නැති.

      Delete
    3. මනෝ,
      වැඩ ගොඩ ගැහුනා බං. රස්සාව බේරාගන්නත් එපැයි.

      කසුන්,
      ඒකටවත් වෙලාවක් නෑ බොල.

      Delete
    4. ඔය බ්ලොග් පැත්තෙ කැරකෙන වෙලාවෙ අවලං ගමන පලයං කැමො.

      Delete
  6. බ්ලොග් ලෝකයේ නිම් වළලු තවත් පුළුල් කිරීමේ අනගි උත්සාහයක්! සදාකල් පවතීවා!!
    මං ඔය ජෝකර්ලා එක්ක පැටලෙන්න යන්නෑ. මම ඇවිල්ලා සිරා පොරක්. උඹලා දන්නවානෙ.

    ReplyDelete
    Replies
    1. මොකද ඒක අපි නොදන්නෙ? හැක් හැක්.

      Delete
    2. හප්පේ උඹ ගැන කියනවනමි ඉතින් .......................... ඔය හිස් තැනට වචන දාපං දහ දහක් විතර

      Delete
  7. අන්න හොද වැඩක්.. ජය වේවා..

    ReplyDelete
  8. බොහොම හොඳ වැඩක්. ජය ... මමත් හොඳ හොඳ ඒවා අරන් පල කරන්නම්. කියවන පිපාසය සන්සිදුවන්නට ...

    ReplyDelete
    Replies
    1. ස්තුති අජිත් අයියෙ. මේක ගෙනියන එක දැන් තියෙන්නෙ නිර්මාණ කරුවන්ගෙ අතේ. කොහොමහරි කරන්නයි බලන්නෙ. මේවා නෙලුම්යායෙ පලකරන එක ගැනත් ස්තුති.

      Delete
  9. දැන් බ්ලොග් ගැන නොදන්න අයට මේ පණිවිඩය ගෙනියන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මචෝ ඊලඟ කතාව. මම දන්න අයට කියනවා. ඔයාලත් එහෙම කරලා පොඩි සපොට් එකක් දෙන්න. වෙන පබ්ලිසිටි ගැනත් හිතලා බලන්න ඕනෙ.

      තැංක්යූ ඉවාන්.

      Delete
  10. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.