මා හිතවත් බ්ලොග් මිතුරනි. බ්ලොග් නොලියන බ්ලොග් පාඨකයින්
වෙනුවෙන් මවිසින් නව බ්ලොග් අඩවියක් ආරම්බ කර ඇත. එය (ඔබත් මමත්) ලෙස ප්රසිද්ධ කර
තිබේ. මෙම අඩවිය හරහා බ්ලොග් නොලියන පිරිස ට තම හැඟීම් බ්ලොග් අවකාශයට මුදා හැරීම කල
හැකිය. ඒ සඳහා කල යුත්තේ තම නිර්මානය සමග නම ahasenenna@gmail.com
වෙත එවීම පමනි. මේ හරහා ඔබ ලියන කවියට කෙටි කතාවට ගීතයට බ්ලොග් වටිනාකමක් ලැබෙනු
ඇත. www.obathmamath.blogspot.com
ලිංකුවෙන් පිවිසිය හැකිය.
ප/ලි.
මෙම පෝස්ටුව ඉතා කෙටි එකකි. ඉස්කෝලේ කතාවක් ලඟ ලඟම
එනු ඇත.
බ්ලොග් ලියන අයට චාන්ස් එකක් නැද්ද?
ReplyDeleteජයවේ කස්!
බ්ලොග් ලියන, නොලියන, බලන, නොබලන හැම කෙනෙකුටම එවන්න පුලුවන් වර්නයෝ.
Deleteජයවේ වර්න.්ර
ඔන්න එහෙනම් මාත් නිර්මාණ එවනවා පළකරහං හරිය
Deleteමචන් ඔබත් මමත් එකේ පෝස්ට් දාන කොටස පළලට දැම්ම නම් හොඳයි වගේ
Deleteජය කස්!
එවහං. අනිවා දාන්නම්. ඔන්න ඒකත් හැදුවා.
Deleteඅන්න හොඳ වැඩක්. බ්ලොග් එකට මමත් ප්රචාරයක් දෙන්නම්
ReplyDeletethanks අජිත් කුමාර.
Deleteමමත් ලියනවා
ReplyDeleteලියලා විතරක් වැඩක් නෑ මෙන්ඩෙ. එවහං.
Deleteලියයි ලියයි බලං හිටු අර එළුවගෙ මොකක්ද වැටෙනකම් හිටියා වගේ....
Deleteමම ලියන්නම් උඔ මලවපන්
Deleteකසුන් හොද අසහසක් මමත් ලියනවා නවකතාවක් විතර දිග කෙටි කතාවක්.
ReplyDeleteඒක කෑලි කඩලා දානව මං නවකතාවක් කියලා.
Deleteඅසහසක් ...වෙනුවට අදහසක් විය යුතුය
Deleteනියමයි කසුනෝ....
ReplyDeleteකොහේද මලයන්ඩියේ අන්තරස්දාන වෙලා හිටියේ.
Deleteකැම,
Deleteස්තුති මචෝ.
මනෝ,
ඕකා කොහේහරි අවලං ගමනක් යන්නැති.
මනෝ,
Deleteවැඩ ගොඩ ගැහුනා බං. රස්සාව බේරාගන්නත් එපැයි.
කසුන්,
ඒකටවත් වෙලාවක් නෑ බොල.
ඔය බ්ලොග් පැත්තෙ කැරකෙන වෙලාවෙ අවලං ගමන පලයං කැමො.
Deleteබ්ලොග් ලෝකයේ නිම් වළලු තවත් පුළුල් කිරීමේ අනගි උත්සාහයක්! සදාකල් පවතීවා!!
ReplyDeleteමං ඔය ජෝකර්ලා එක්ක පැටලෙන්න යන්නෑ. මම ඇවිල්ලා සිරා පොරක්. උඹලා දන්නවානෙ.
මොකද ඒක අපි නොදන්නෙ? හැක් හැක්.
Deleteහප්පේ උඹ ගැන කියනවනමි ඉතින් .......................... ඔය හිස් තැනට වචන දාපං දහ දහක් විතර
Deleteඅන්න හොද වැඩක්.. ජය වේවා..
ReplyDeleteස්තුති දිනේෂ්.
Deleteබොහොම හොඳ වැඩක්. ජය ... මමත් හොඳ හොඳ ඒවා අරන් පල කරන්නම්. කියවන පිපාසය සන්සිදුවන්නට ...
ReplyDeleteස්තුති අජිත් අයියෙ. මේක ගෙනියන එක දැන් තියෙන්නෙ නිර්මාණ කරුවන්ගෙ අතේ. කොහොමහරි කරන්නයි බලන්නෙ. මේවා නෙලුම්යායෙ පලකරන එක ගැනත් ස්තුති.
Deleteදැන් බ්ලොග් ගැන නොදන්න අයට මේ පණිවිඩය ගෙනියන්නේ කොහොමද?
ReplyDeleteඕක තමයි මචෝ ඊලඟ කතාව. මම දන්න අයට කියනවා. ඔයාලත් එහෙම කරලා පොඩි සපොට් එකක් දෙන්න. වෙන පබ්ලිසිටි ගැනත් හිතලා බලන්න ඕනෙ.
Deleteතැංක්යූ ඉවාන්.
කැමරාවෙන් එහා ලෝකය
ReplyDeleteඌගේ හිත රිදිලා...එක්කෝ
වහ බොනවලු...නැත්නම්
තපසට යනවලු....බැරිනම්
ගගේ මුහුදේ පනිනවලු...
අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..
ජයවේවා!
ReplyDeleteස්තුතී.
Delete